පාර්ලිමේන්තුවේ කොරෝනා කලබලයක්.. මුළුතැන්ගෙයි සේවකයෙක් රෝගී වී ගිලන් රථයකින් රෝහලට..

November 27, 2020 at 12:00 pm | lanka C news

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවය කරන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කිසියම් උණුසුම් තත්ත්වයක් මතුව තිබිණි.

එම සේවකයා ගිලන් රථයකින් සේවකයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරා කොරෝනා ආසාදිතයෙකු යයි තහවුරු වී ඇත.

එම සේවකයාටද කොරෝනා පරීක්ෂණයක් සිදුකර තිබේ.

25,026 views

12 Comments to “පාර්ලිමේන්තුවේ කොරෝනා කලබලයක්.. මුළුතැන්ගෙයි සේවකයෙක් රෝගී වී ගිලන් රථයකින් රෝහලට..”

  1. sena says:

    කොරොනා වයිරසයෙන් මජරදේශපාලුවගෙන් රටත් ජනතාවත් බේරාගත්තොත් කොරොනා වසංගතයය හැටියට නොවේ දේවත්වයෙන් ජනතාව පුදයි

Main News