පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන් කෙනෙකු දෙදෙනෙකු ඝාතනය වීමේ තත්වයක්..

November 19, 2018 at 5:30 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන් කෙනෙකු දෙදෙනෙකු ඝාතනය වීමේ තත්වයක්..

පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ දෙතුන් දෙනෙකු ඝාතනයක් සිදුවීමට ඉඩ ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

කතානායකවරයා අන්ත පක්‍ෂග‍්‍රාහී වීම මත මෙම තත්වය ඇති බවද ඔහු සදහන් කරයි.

එවන් මරණයක් සිදු වුවහොත් කතානායකවරයා එහි වගකීම බාර ගත යුතු යයිද ඔහු කියා සිටී.

අගුනකොළපැලැස්ස ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

22 views

4 Comments to “පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන් කෙනෙකු දෙදෙනෙකු ඝාතනය වීමේ තත්වයක්..”

  1. Alfred says:

    Why 2, if all better

    • kasun says:

      අපිම නේද කියන්නේ පාර්ලිමේන්තුවට ගිලා බහිනවානම් හොදයි මුන් ටික රටින් තුරන් වෙලා යන්න කියලා. ඉතින් උන් ගහ මරා ගන්න එක හොදයි නේද , මොකද මෙචර කල් උන් අපිව මරන් කාපු නිසා.
      එක නිසා පාර්ලිමේන්තුවේ මුන් ගහ මරා ගන්නකොට හොද අතල් එකක් ගන්න ,සතුටු වන්න , විනෝද වන්න.එක තමන්ගේ ප්‍රශ්ණයක් කර ගන්න එපා යාලුවනේ…

  2. Chandu says:

    Harakek dennek ka kotagena marunaama moko ?

  3. Karoo says:

    Anith patthe Gaana adu karala newei ..
    Thamange goda wadikaragenai bahuthare pennanna one Amraweera mahatthhayo

Main News