පාර්ලිමේන්තුවේ ඉදිරිපිට ජලාශයට සැප කාරයක් පෙරලේ.. [Photo]
November 22, 2016 at 6:48 pm | lanka C news![පාර්ලිමේන්තුවේ ඉදිරිපිට ජලාශයට සැප කාරයක් පෙරලේ.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2016/11/466.jpg)
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරියේ ඇති ජලාශයට මෝටර් රථයක් වැටී තිබේ.
පාර්ලිමේන්තුවෙන් පිටතට යමින් සිටි හයිබි්රඞ් මෝටර් රථයක් මෙසේ ඇද වැටී ඇති අතර කිසිවෙකුට ඉන් කිසිවෙකුට හානියක් සිදුව නැත.
වැහි අඳුර නිසා මෝටර් රථය ලිස්සා ගොස් ජලාශයට වැටෙන්නට ඇතැයි සැක කෙරේ.
May be someone thought hybrid stands for land and water
Its Rithu again….She likes to go there….