පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණත් කමක් නෑ.. කඩු කිනිසි ගෙනත් හෝ ඉවර කරනවා..- කතානායක කියයි.. වීඩියෝ සාක්‍ෂි…

November 18, 2018 at 12:06 am | lanka C news
පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණත් කමක් නෑ.. කඩු කිනිසි ගෙනත් හෝ ඉවර කරනවා..- කතානායක කියයි.. වීඩියෝ සාක්‍ෂි…

පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණද තමනට ප‍්‍රශ්නයක් නැතැයි කතානායක කරු ජයසුරිය මහතා විසින් සදහන් කල බව පාර්ලිමේන්ත මන්ත‍්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දමන්නැයි තමන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ බව කතානායකවරයා කියා සිටි බවත් ඒ සියල්ල තම දුරකතනයේ පටිගත කරගෙන ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ අතර ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ එජාප මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිහි ගෙන ආ බවට කතානායකවරයාට පැමිණිලි කල අවස්ථාවේදී පිහි නොව කඩු කැති ගෙන විත් හෝ මෙය අවසන් කල යුතු බව කියා සිටි බවයි.

24 views

16 Comments to “පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණත් කමක් නෑ.. කඩු කිනිසි ගෙනත් හෝ ඉවර කරනවා..- කතානායක කියයි.. වීඩියෝ සාක්‍ෂි…”

  1. Ranjith says:

    ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි එකම නින්දිත කතානායකයා කරු ජඩසුරිය
    මොහු සම්පූරණයෙන් කටයුතු කරන්නේ බටහිරයන්ගේ සහ බැංකු හොරුන්ගේ න්‍යාය පත්‍රය

    ජනතාවෙනි එක්වෙනු අපේ රට විනාශ කරන්නට ,බටහිරයාට රට පාවා දෙන්නට සුද්දන් පාර්ලිමේන්තුවට කැඳවන ජඩසුරියට විරුද්දව උද්ගෝෂණය කරමු

Main News