පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණත් කමක් නෑ.. කඩු කිනිසි ගෙනත් හෝ ඉවර කරනවා..- කතානායක කියයි.. වීඩියෝ සාක්‍ෂි…

November 18, 2018 at 12:06 am | lanka C news
පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණත් කමක් නෑ.. කඩු කිනිසි ගෙනත් හෝ ඉවර කරනවා..- කතානායක කියයි.. වීඩියෝ සාක්‍ෂි…

පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණද තමනට ප‍්‍රශ්නයක් නැතැයි කතානායක කරු ජයසුරිය මහතා විසින් සදහන් කල බව පාර්ලිමේන්ත මන්ත‍්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දමන්නැයි තමන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ බව කතානායකවරයා කියා සිටි බවත් ඒ සියල්ල තම දුරකතනයේ පටිගත කරගෙන ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ අතර ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ එජාප මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිහි ගෙන ආ බවට කතානායකවරයාට පැමිණිලි කල අවස්ථාවේදී පිහි නොව කඩු කැති ගෙන විත් හෝ මෙය අවසන් කල යුතු බව කියා සිටි බවයි.

91 views

16 Comments to “පාර්ලිමේන්තුවේ කී දෙනෙක් මැරුණත් කමක් නෑ.. කඩු කිනිසි ගෙනත් හෝ ඉවර කරනවා..- කතානායක කියයි.. වීඩියෝ සාක්‍ෂි…”

  1. Asaranaya says:

    කරු-මය නරු මයක් වී කරනා කැළඹිල්ල
    නවතාලන්ට අඹරමු විගස ගුලියක් සරළ

  2. විජේ says:

    ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි එකම නින්දිත කතානායකයා කරු ජඩසුරිය
    මොහු සම්පූරණයෙන් කටයුතු කරන්නේ බටහිරයන්ගේ සහ බැංකු හොරුන්ගේ න්‍යාය පත්‍රය

    ජනතාවෙනි එක්වෙනු අපේ රට විනාශ කරන්නට ,බටහිරයාට රට පාවා දෙන්නට සුද්දන් පාර්ලිමේන්තුවට කැඳවන ජඩසුරියට විරුද්දව උද්ගෝෂණය කරමු

  3. Asaranaya says:

    ජොනි බට්ටන් ඇතොත් හනිකට ගෙනවිල්ල
    පුජාකරනු යන්නට කම් කරු වාගෙ බෙල්ල

  4. මේ තමයි 2015 ජනවාරි 8 වෙනිදා සිදුවූ ආප්ප විප්ලවයේ ආනිසංස. කුමන්ත්‍රණ කර බලය ගත් සිරිසේන ඇතුළු 19 වන වියවස්තා සංශෝධනයට අත් එසවූ සියලුම පාර්ලිමේන්තු හරකුන් මෙම සිදුවීම් වලට වගකිව යුතුය.

  5. ඔබේ අවදානයට says:

    කරු ජයසුරිය මහතා මිට අවුරුදු කිහිපයකට කලින් මෙසේ හැසිරුනේ නෑ. ඔහු ඉතාම හොඳ මහත්මයෙක් සේ සිටි කෙනෙක් හැමෝම ඔහුට අදර කළා ගරු කළා .ඔහුගේ හැසිරීම වෙනස් වන්නට හා තර්කානුකුල බැවින් තොර වන්නට ගත්තේ ඔහුගේ දියණිය මියගියාට පසුව වන්නට පුළුවන් .එන්න එන්නම ඔහු ගේ හැසිරීම වෙනස් උනා පසුගිය කාලේ එක දිගටම ඔහු පාර්ලිමේන්තුවේ විවිද මන්ත්‍රී වරුන් සමග ගැටුනා බැන ගත්තා , එකිනෙකට නොගැලපෙන වැඩ ඔහු කරන්න ගත්තා .පෙනෙනා විදියට ඔහුගේ දියණියගේ මියයාමත් ඔහුගේ වයසත් භාරදුර රාජකාරියේ පීඩනය සමග එක්වීම නිසා මානසික වශයෙන් ඔහු නිරෝගීදැයි ඔහුගේ පෙර හැසිරීම දන්නා ඕනෑම පුද්ගලයෙකුට සැක සිතීමට හැකියි .

    එසේම මිට සති කිහිපයක සිට ඇතිවූ පක්ෂ නායකයන්ගේ බලකිරීම් සහ බටහිර තානාපතිවරුන්ගේ නොනවතින ඉල්ලීම් ඔහුගේ පෙරකී මානසික තත්වයත් සමග එකතුවී ඔහු තනිකරම මානසික ඒකාග්‍රතාවයෙන් තොර මානසික සමබරතාව බිඳුණු මානසික රෝගි තත්වයකට පත්වී ඇතිදැයි ඔහු කියන කරන දේ වලින් සැකයක් ඇතිවෙයි .පාර්ලිමේන්තුවේ ඔහු දරන වගකිවයුතු තනතුර ඔහුට අමතකව “අපිට තුනෙන් දෙක තියනව “:” අපිට බහුතරය තිබෙනව”” කැති පොරෝ අරගෙන ඇවිල්ල හරි මේක ඉවරයක් කරනවා ” වැනි කියමන් කීම ඔහු මේ මානසික බිදවැටීම හෙවත් “නර්වස් බ්රෙක් ඩවුන් ” තත්වයකට පත්ව ඇති බව පෙන්වන සාදක වියහැකියි .එසේම පසුගිය 16 දා ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය කිසිසේත්ම මානසික සුවයකින් සිටින්නෙකු හැසිරෙන ආකාරයක් නොවන බව බොහොම පැහැදිලියි.එදා ඔහුගේ ප්‍රකාශ සාමාන්‍ය තර්ක බුද්දිය තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් සාවද්‍ය පොලව නුහුලනා ප්‍රකාශ බව පේනවා ඇතැම් වීට ඔහු එසේ හැසිරුනේ Schizophrenia රෝගලක්ෂණ පෙන්නුම් කරමින් දැයි අපට සැකයක් ඇතිවේ .එම රෝගයෙන් පෙළෙන්නා සිතින් මවාගත් රුප දකිනවා සිද්දීන් දකිනවා .මේක ඉතාම කනගාටුදායක තත්වයක් නමුත් ඔහු දරන තනතුර සමග රටක පැවත්ම රඳා පවතින තනතුරක් සමග මෙවැනි තත්වයක් ඔහුට තිබේනම් අපිට අවදානමක් ගන්න බෑ .එනිසා කතානායකට තමුන්ගේ රාජකාරිය කරගෙන යාමට අවශ්‍ය සවුක්ය තත්වයක් ඇතිදැයි මුලින්ම ඔහුගේ මානසික සවුක්ය ගැන පුර්ණ පරීක්ෂණයක් කර සොයාගතයුතු බව අපේ හැඟීමයි .
    එසේම ඔහු විවිද සාවද්‍ය ටිපෙක්ස් දැමු ලේකන වලට අත්සන් කර තිබෙනවා ශ්‍රිලංකාවේ ඉහලම පෙලේ විදායක නිලයන් හෙබවූ එතුමා වැනි කෙනෙක් එවැනි සාවද්‍ය කැපු කෙටු දින වරද්දා දැමු ලිපි වලට අත්සන් තබාවිද ?එසේත් නොමැතිනම් ඔහුගේ තත්වය දන්නා පක්ෂ නායකයන් ඔහුව පාවිච්චි කරනවාද ?ඔහු එවැනි අධි මානසික පිඩනයකින් පෙලෙනවද ? මේවා සොයා බලන්න රාජ්‍ය මට්ටමින් පියවර ගන්න ඔහු නැවත කතානායක ලෙස පාර්ලිමේන්තුව මෙහෙවියයුත්තේ මේ ගැන පුරන පරීක්ෂණයක් කර බව අපේ හැඟීමයි

    • Best medication for these kind of disease are cannabis (Ganja). Please get some from Rajitha or Duminda.

    • Neutral Man says:

      Who ever you are ( I believe a Doctor or a Psychologist), I believe you have made a fair and accurate assessment of Karu Jayasuriya.

      I also suggest that he should be subjected to a thorough Psychological assessment, even if it means sending him to Mount Elizabeth, for his sake in general and our country’s sake in particular.

      Until such time he should be removed from the position.

    • Yoshi says:

      Meka dapu kena gana mara adambarai mata .mokada mey dan mama prarthana karanawa oya ta natath oyage daruwek oyata pera marenna oney..edata manasika rogayak hadanne naha..daru duka misak adu kuley nugath minihek neme mey miniha ..thopila ge paul pitin ditta damma wedaniya karmaya patisan dewa..mama nawatha prarthana karanawa mey liyapu kena ge daruwa eyata pera marennama oney..mey loka palana deviyo mehema katanayake ta balanawa..ubala wage jatiyak hoyanna bari awajathaka ayata salakanne naha..amma thatha marila natnam eyalath marei

      • සිදත් says:

        ඔබේ අවදානය කියල තියෙන දේ ඇත්ත කියල තමයි අපිටත් තේරෙන්නේ .unp කාරයන්ට වැදගත් කමක් නැති බව තමයි Yoshi ගේ කොමෙන්ටුවෙන් පෙන්නේ .ඒ මනුස්සයා බොහොම මැදිහත්ව පක්ෂ බේදයක් නැතුව කතානායකට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල විද්යානුකුලව කියල දෙනකොට ඒ මිනිහට සාප ඉල්ලලා බනිනවා ඔයා මොනතරම් පහත් ද කියල හිතල බලන්න .දරුවන් නැතිවෙලා මානසික ලෙඩ හැදුනු අය කොච්චර අපි එක්ක ඉන්නවාද ?කලකිරීම් ජිවිත ආසාවන් නැතිවීම් කොයිතරම් එනවද ඒවගේ අයට .ඒකාලේ මමත් කරු ජයසුරිය unp එකේ නායකයා වේවි කියල හිතපු කෙනෙක් එච්චරට එයා හොඳින් හිටියා තමයි කතාව ඇත්තයි

  6. Nim says:

    MENEE MARANNA
    ANUBALA DENA PRAKASA
    KALATA KATHA NAYAKA
    WAHAAMA
    ATH ADANGUWATA
    GATHA UTHIEE

  7. Alapaluwa says:

    මේ කිසිවක් වැඩක් නැ අනිවාර්යෙන්ම ගෙනෙන්න මුට විරුද්දව කුට ලේකන සකස් කර ඔබ තුමාට ඉදිරිපත් කර බව.ඒ හොඳට ඇති කථානායකවරයව ගස් යවන්න.

  8. puran appu says:

    KJ is a traitor come to destroy sinhalese and buddhist heritage, he’s siding with traitor RW, they don’t care about the country all he wants to safe guard millions of money they stole from the bond scam and getting handouts from NGO’S.

  9. Asaranaya says:

    හොරකතා කන්ගොතා නායක නරු-මයාගෙ කරු -මයා හම්පඩ අකී/කරු වා නිසා රට අරාජික තත්වයට බිය-කරු ලෙසින් පත්කල හැටි කරු-ක්කන් ගෙඩියක් වගෙ රට නැතිකලාට ජොනි බට්ටෙකුගේ සරණ අසුචි මල්ලකුත් සමග යථාකාලයේදී ලැබේවා

  10. ExUNPer says:

    That is because Karu is receiving instructions from some ‘higher powers’ above the SL parliament. So he is no more a gentleman; now he is a gentle-puppet.
    Please Karu, keep your dignity.
    😀😀😀😀😀

Main News