පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්.. මන්ත්රීනට තුවාල.. රෝහලේ… ක්ලාන්ත වී ඇද වැටීම්..[Video]
January 10, 2018 at 1:20 pm | lanka C news![පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්.. මන්ත්රීනට තුවාල.. රෝහලේ… ක්ලාන්ත වී ඇද වැටීම්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/01/parl.jpg)
අද පාර්ලිමේන්තුවේ කැදවන ලද හදිසි සැසිවාරයේදී අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් විශේෂ ප්රකාශයක් සිදු කිරීම ආරම්භ කිරීමත් සමග විපක්ෂ මන්ත්රිවරුන් ඊට විරෝධය පෑමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයකි.
මුලින් විරෝධතා පුවරු ඇතිව ආරම්භ කල විරෝධතාවය පසුව ගුටිබැට හුවමාරුවක් බවට පත්ව තිබේ.
ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්රීවරුන් කුණුහරුපයෙන් බැණ ගත්තේ කතානායකගේ නියෝගයන් නොතකමිනි.
සිදුවීමෙන් සුලූ තුවාල ලද ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදීම ප්රතිකාර කර ඇත.
එක්සත් ජාතික පක්ෂ මන්ත්රි කාවින්ද ජයවර්ධන මහතා ක්ලාන්ත වී ඇති වැටී තිබේ. ඔහු රෝහල්ගත කර ඇත.
හොරුන්ට විරුද්ද හොරු .හොරු රකින හොරු. හොරු සමග හොරු. තොපි ඔක්කොම හොරු බොලව්.
Kavinda chu kolla ! Paw yakoo. Gahuwanam oka mairila waitai
Uba kiyana kathawa aththa Maha ekatayi UNP karayo haththatayi henama thamayi gahanne maha bankuwa hora kewata.
රනිල් යනයන තැන ඒකාබද්ධ විපක්ෂයෙන් මිනිස්සු
ගෙනියන්න ඕන කව්ද හොරා මූයි හොර කියල කියන්න
පිටකොට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාට ගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්රීපාල උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සිරිකොතේ කිරිබත් මේසයක් ද පිළියෙළ කර තිබිණි. රනිල් මහතාට මුල්ම කිරිබත් කෑල්ල පිළිගැන්වූයේ සිරිසේන විසිනි.
kekken barinum kokkenn……
Wow, see our “bosath horu” of united opposition.
Kavindaya guti kaala nowe, “bayawela” ක්ලාන්ත වී ඇද වැටීම.
හොරු vipakshayata damme moda kamba හොරු රකින newei.
People must be in street to protest for UNP leader who looted Central bank funds by Bonds scandal.
Only People power is possible ousted UNP leader for power of politics.
යමපාලන හොර ආණ්ඩුව පන්නමු!
ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා!