පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා නිරෝධායනයට.. පුද්ගලික වියදමින් සංචාරක හෝටලයකට යයි..

May 12, 2020 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා නිරෝධායනයට.. පුද්ගලික වියදමින් සංචාරක හෝටලයකට යයි..

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියාවන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිරෝධායනය ලක් කර තිබේ.

නවසීලන්තයට තම බිරිඳ සමඟ පුද්ගලික සංචාරක ගොස් සිටි ඒ මහතා පසුව ඕස්ට්‍රේලියාවට සංචාරය කර ඇත.

සංචාරය නිමවීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සිට ඔහු පෙරේදා දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවකිනි.

මෙරටට පැමිණි පසු නිරෝධායන ලක්කර ඇති අතර ඔහු නිරෝධායනයට ලක් වන්නේ ඒ සදහා වෙන් කර ඇති සංචාරක හෝටලයක තම පෞද්ගලික වියදමිනි.

178 views

15 Comments to “පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා නිරෝධායනයට.. පුද්ගලික වියදමින් සංචාරක හෝටලයකට යයි..”

  1. බන්ඩා says:

    පුද්ගලික රෝහල් තිබෙන සහ මුදලට වෛද්‍ය ප්‍රතිකාර කරන රටක කැමති කෙනෙකුට පුද්ගලික වියදමින් හෝටලයක නිරෝධනය වීමට අවස්ථාව තිබිය යුතුය්.

    • Osera says:

      පාර්ලිමේන්තුවෙ ඉන්නා සනීපාරක්ෂක සේවකයාටත් එංගලන්තය සහ එහි යටත් විජිත සැපට සළකයි…උන් ඉන්නෙ රට.

    • B4 UNP now Gota says:

      සමගි සංධාන ආණ්ඩුව කියලා ගැන කතාවක් යනවා මුහුණු පොතේ. මේ නිව්ස් එක දකින කොට මොකක්දෝ අමුත්තක් දැනෙනවා.

  2. Dilshan says:

    We know what happened during the Karu period. Infamouse karus acts. One has to investigate wether there’s any connection in that and his trip to Australia

  3. APerera says:

    Going to a Tourist hotel with personal funds..?? If he has this kind of money, just imagine about the “others” in the Parliament..??

    • Nishantha says:

      Must check where the money came from. May be some very actively supported Yahapalana during the constitutional issue. Even now some Muslim guy works for the parliament approved a house as office to Sajith without informing the government

  4. බාලි 6 යි says:

    එහෙනං ෂුවර් එකටම හීං බබත් සෙත්තපෝච්චි !

  5. Nishantha says:

    See, the way some of the government servants expending money on holidays and how they easily find air transport to come over to Sri Lanka from Australia. I know there are many innocent village people who went to areas like Colombo and Kalutara still waiting for months to come to Badulla, Balangoda by bus. Pathetic..! Social Discrimination.

  6. අරලිය says:

    යහපාලන හොරු තාම බීසී

  7. sunimal says:

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා.

    දැන් ඉතින් අපේ රටේ රට යන්න ඉන්න අයගේ සිහින බොද වෙලා ඉවරයි දැන්වත් හිතපල්ලා තමන්ගේ උපන්බිමට ආදරේ ක‍රන්න අන්තිමට පිහිටට ඉන්නේ තමන් උපන් රටබව ලොකුවට සමහරු කියනවා මගේ පුතා ඇමෙරිකාවේ මගේ දුව එංගලන්තේ කොහේ හිටියත් සේරම ඒ රටවල්වල 3 වෙනි පන්තියේ අපේ රටට බුදු සරණයි.

  8. Patient says:

    Hingannonta chande dila unwa situwaru widiyata Sadda nethuwa nadatthu karana ewun thamange panthiye Minihek salli tikak wiyadam karoth mara sakai.

    • සුදු says:

      පාර්ලිමෙන්තුවට ජනතාවගේ තිබුණු ගවුරවය එදා වියව්ස්තා කලබලය නිසා විනාශ වෙලා ගියා ඒ විනාශයට වගකියන්න ඕනා ප්‍රධාන පුද්ගලයා තමයි කරු ජයසුරිය කියන අන්තිම පක්ෂග්‍රාහී පුද්ගලයාගේ හැසිරීම ඒවගේම ඔහුට සහයට කිහිපදෙනෙක්ම හිටියා ඔවුන් කරුජයසුරියට ඉහලම ලෙස උදවු කළා ඒ කරුජයසුරිය කල නීති විරෝදී කටයුතු වලට සහයදුන් සියලුම අය ගැන පරීක්ෂණයක් තියන්න ඕනෑ එමගින් පමණයි එදා ඒ කල විනාශයට මුල්වුයේ කවුද කියල හොයාගන්න පුළුවන්

      • චමල් says:

        එ කියන්නෙ මිරිස් කුඩු පරික්ෂණ යද

  9. Lalith says:

    What a waste of trip. I live in NZ. He would have home bound in those days, becuase local travel was restricted and no shops opened.

Main News