පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?
November 26, 2018 at 2:10 pm | lanka C news
වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී දන්වා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කර ඇත.
දැනටමත් ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගී වී ඇතැයි එම වාර්තාවන් හි දැක්වේ.
ඔවුන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා සිටින අයෙකුට අගමැති ධූරය ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම කණ්ඩායම පසුපස සිටින බවද සදහන්ය.
swaadeena weyalla… aayeth peththa palaathe enda epaa chande illagena harida!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
MUN WA ELAWALA
DAMANNA
MEKA AAPAYAGE
WADAK WENNA BARIDA ?
EELAGA CHANDAYE DE
JANATHA WA KARANNA
ONA WADE KARAWE
APE RAJINA APITA ONE … CHANDRIKA JANADIPATHINIYANI OBA THUMIYAI JATHIYE MAHESHIKAWA.
APIWA BERAGANNU MANAWI .. APE SURANGANAWIYA .. DEWATHAWAIYA …
OBA THUMIYATA ALLAH DEVI PIHITA ARAKSHAWA LABEWA .. ALLAH DEVINDU ARAKSHA KARATHWA..
ALLAHU AKBAR…
Excellent. මේ වගේ යම්කිසි සුද්දකිරීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා. My3 took in a number of people overwhelmingly rejected by the voters. මේ අය තමය් 2015 මහින්දට කෙලෙව්වෙ.
Mr President, please collect those mames and when parliament is dissolved, do not give nominations. After all, most of SLFP present guys, will loose like batting collapse
ස්වාධීන වීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ප්රසිධකරනවානම් පිං සිදුවෙනවා. කෙසේවුවද දෙසැම්බර් 7 දින දක්වා කිසිම කෙනෙක් තීන්දු ගන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පිලතෝරණ අපතයෝ අද අදම අඳුනාගැනීම චන්ද දායකයාට පහසුවක්.
දැනට,දුංජා ගමියා,අලගිය මුලගිය වන්න ලසන්ත,
If these SLFP fellows try this then they should be chased out of the party & also should not give nomination a next election.