පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. රවිගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…

October 20, 2016 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. රවිගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…

මුදල් ඇමති රවි කරුනානායක විසින් 2017 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නිසා පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක කරන්නේ ඔහුගේ මයික්‍රෆෝනය පමණක් යයි කතානායක කරු ජයසූරිය මහතා සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන හා ශබ්ද විකාහණ පද්ධතිය අලූත් වැඩියා කිරීම නිසා මෙසේ කටයුතු කරන්නට සිදුව ඇතැයිද කතානායකවරයා සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට අදහස් දැක්වීමට නොහැකි වී ඇති අතර අලූත්වැඩියා කටයුතු තවමත් අවසන් නැති නිසා මයික‍්‍රෆෝන ගලවා දමා ඇති බවද කතානායකවරයා කියයි.

25 views

16 Comments to “පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. රවිගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…”

  1. Asaranayaa says:

    බීය හන්ඟගෙන ඇයන්නෙන් කෙලිනවා වගේ වැඩැක්

  2. DIGA JANTHU says:

    උසනං සිකිරුටි +මිටිනං කම්කරු’.= yahapalanaya…

  3. nima says:

    well done unp

  4. gadol says:

    කතානායකවරයාට විරුද්දව විස්වාස බංග යොදනාවක් ගෙන ආ යුතුය මේ කතා නායක වරයා කාසියේ එක පැත්තක් විතරය.

  5. Aba says:

    All Srilankans would definitely endorse and agree with the comments made by Champa in this regard!

Main News