පාර්ලිමේන්තුවේ 120ක් සුදානම්.. බහුතරය සහතිකයි..- අගමැති මහින්ද [Video]

October 29, 2018 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තුවේ 120ක් සුදානම්.. බහුතරය සහතිකයි..- අගමැති මහින්ද [Video]

නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 120ක් තම පාර්ශවයට ඇති බවට විශ්වාස යයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම බහුතරය සහතික නැතිනම් ජනාධිපතිවරයා මෙතරම් අවදානම් තීරණයක් නොගන්නා බවද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දලදා වහන්සේ වැදපුදා ගැනීමෙන් පසු අස්ගිරි මහ නාහිමියන් හමුවේ අදහස් පල කරමිනි.

56 views

18 Comments to “පාර්ලිමේන්තුවේ 120ක් සුදානම්.. බහුතරය සහතිකයි..- අගමැති මහින්ද [Video]”

  1. yohan says:

    120 k sure nam janapathi ta kiyala parliment 1 kandawala balaya pennanna . ethakota prashna okkoma iwaray . nathnam masayak rate kisima deyak wenne naha .

Main News