පාර්ලිමේන්තුව එකම ගාලගෝටියක් වෙයි… වැඩ සියල්ල නවතයි..

July 3, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව එකම ගාලගෝටියක් වෙයි… වැඩ සියල්ල නවතයි..

කොටි සංවිධානය නැවත ඇති කල යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශයට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුල දැඩි විරෝධයක් ඇති කර තිබේ.

මන්ත‍්‍රිවරුන් දිගින් දිගටම කියා සිටියේ රාජ්‍ය ඇමතිවරිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවත් කල යුතු බවයි.

විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට කතානායකවරයා තීරණය කර ඇත.

25 views

23 Comments to “පාර්ලිමේන්තුව එකම ගාලගෝටියක් වෙයි… වැඩ සියල්ල නවතයි..”

  1. Mahesh says:

    හමුදා බුද්ධි අංශය සහ ගෝඨාභය එක්ව නැවතත් රටේ ත්‍රස්ථවාදය ඇතිකිරීමට සැලසුම් කරයි. රජය මේ සම්බන්දයෙන් නිහඩ පිලිවෙතක් අනුගමනය කරයි. ඇස් ඇර බලවු බල්ලන්ගෙන් රට බේරා ගනිවු.

  2. LION says:

    යමපාලනය

    අනේ තොපේ සංහිදියා
    දෙමලා හැමදා කොටියා

  3. සිරිසේන හුටං says:

    විජයකලා පාර්ලිමේන්තුවෙන් යනවනම් මමත් ගෙදර යනව ඕන්…
    මීට හිටං

    • විජේ කලා says:

      ඔයා සරල එක්කෙනානෙ; ඒක හින්ද බයිසිකලයෙන් ගෙදර යන්ඩ.
      ඒ වුනාට මට ගෙදර යන්ඩ හෙලිකොප්ටරයක් එවන්ඩ, හොඳේ?

  4. සීගිරි says:

    පඹයා අහුවෙලා තියෙන්නෙ ගෑනිගෙ හැට හතර මායම් වලට.
    ඒකනෙ ලංකාව පුරා යන්ඩ නොමිලේ හෙලිකොප්ටර් දෙන්නෙ.

  5. karu 1 says:

    any body can tell any thing any body can do any thing still president and prime minister looking at the sky. This couple is ruining the country. Is there a government in this country.

Main News