පාර්ලිමේන්තුව කල් දමයි..

December 5, 2018 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුව කල් දමයි..

එළැඹෙන 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් දමා තිබේ.

එදින පස්වරැ 01.00ට පාර්ලිමේන්තුව යලි කැදවන බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අද පස්වරු 05.30 දක්වා පැවැත්වෙයි.

අද දිනයේ යොදාගෙන තිබූ විශ්වාස භංගය විවාදයට නොගැනීමට පක්‍ෂ නායකයන් තීරණය කර තිබින.

8 views

6 Comments to “පාර්ලිමේන්තුව කල් දමයි..”

  1. Ryan says:

    Why no wiswasabanga. Kamakaru donkey why karu kalakanniyek wenna epa ban

  2. Asaranaya says:

    නරුම කරු මයා හීන් බබා සීයේ හූ ! හූ! කපිය

  3. හිටපු මන්ත්‍රී says:

    ඡනපතිගේ තීරණය හරි කියලා උසාවිය පිලි ගත්තොත්… වළං කඩේට තමයි ඉතින් පාර්ලිමේන්තුව කැඳවන්න වෙන්නේ..

  4. ranil says:

    me prasna walata mula RANIL RANIL AGAMATHI KAMAYI JANAPATHI KAMAYI DEKAMA EKATA KARANNA GIYA HINDANE.

  5. Dharmadasa says:

    Game over! President will win the supreme court case Friday.

  6. හා හා කතා නාකියා තුමා මේවා නීති ගරුකද? says:

    හා හා කතා නාකියා තුමා මේවා නීති ගරුකද? විනාඩියෙන් විශ්වාස භංග සම්මත කිරීම. ලෝක වාර්තාවක්. සෙන්කොලෙ පොලිස් මුර දාල අසුනේ වාඩි නොවී චන්ද විමසීම පක්ෂග්‍රාහී නොවේද? යකෝ හෙළුවෙන් ඉදන් කල නාඩගම මොකක්ද අපට කියාපිය. සුදු රෙද්දේ ගූ ගාගෙන ගූගල් කරනවා. ලෝකෙට පෙන්නන්න. ඒ මදිවට පාරිලිමේන්තුව වලන් බිදිනවා අම්බලමේ පිනා වගේ. අනේ මේවාට අපට හිනා සියේ.

Main News