පාර්ලිමේන්තුව කිසිසේත්ම කල් තබන්නේ නෑ..- ජනාධිපති
November 16, 2018 at 5:30 pm | lanka C newsකිසිම හේතුවක් නිසා නිසා පාර්ලිමේන්තුව කල් තබන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සභාවේ ප්රජාතින්ත්රිවාදී ලෙස හැසිෙරෙන්නැයි ඉල්ලා සිටින බවයි.
මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත්කොරගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතුය්.
ජනපතිතුමනි එජාපය යලි බලයට එම රටට ජාතියට ඉතාම අහිතකරයි
ඔබතුමා කියන දේ උන් පිළිගන්නෙත් නැතිනම් දැන් ඉතුරුවෙලා තියෙන්නේ වහාම බටහිරයන්ට බම්බු ගහගන්න කියලා පාර්ලිමේන්තුව මාස කිහිපයකට කල් දැමීම .සම්බාදක වලට මේ රටේ දේශප්‍රේමී අපි බය නෑ
හැබැයි අපි කියන දේ ඔබතුමා පිළිගන්නෙත් නැතිනම් රටේ මහජනතාව වන අපි වහාම පාරට බැහැලා මේ එජාප ජඩ ක්‍රියා නවත්තනවා .එනිසා එවැනි දෙකට රටේ ජනතාව යොමු වෙන්න කලින් වහාම පෙර්ලිමේන්තුව මාස කිහිපයකට වසා දමන්න
Awankawamada kiyanne?
බැඳුන්කර හොරැ චන්දෙකට යන්න කැමති නැහැ. අපේ සල්ලි වලින් සැපට කාලා බීලා ගමන්ගිහින් ගුටි කෙලගන්නවා.
Is he playing another game? Is this because he is under pressure from the West & America not to do so? What will be happening is more & more fights inside parliament & damage to our international image & these incidents in parliament will spread to people outside & there will be an arab spring. This what the foreigners want. Prorogate parliament to safeguard our country, to hell with democracy.