පාර්ලිමේන්තුව රැස්වෙයි.. කරු ජයසූරිය නෑ.. නියෝජ්‍ය කතානායක මුලසුනේ…
November 19, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
කතානායක කරු ජයසූරිය මහතා මූලාසනයට නොපැමිණි අතර නියෝජ්‍ය කතානායකවරයා විසින් සභාවේ මුලසුන දැරීය.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවක් පත් කර ගන්නා ලෙස ඔහු ඔහු දැන්වීය.
පාර්ලිමේන්තුව 23වන දින දක්වා කල් දමනු ලැබීය.
නරුම කරු-මයා බයටම හර්දය අඩපනවෙලා, පව් අකී/කරු සතා ලෙඩ ඇඳේලු
Yako e manussaya hodata innawa parliment ekey athuley..ubalata chu yanna eya heta aniddata eliyata enawa..edata ubalage Lanka c news wahamu
සතෙක්වගේ හැසිරිලා ,නැවත කලිසමේ චු යයි කියලා බයේ වෙන්නැති
වීණා වාදනයට බටහිර නැටුම නටාලා
බැලුවෙ එජාපයෙ අලි මුලුරටම බිඳවාලා
හිතුවත් යටහිත රට පෙඩරල් කරවාලා
එළිවුන රහස ඇත එජාපයම වනසාලා
හොන්ඩ තිරනයකි . මෙ වගෙ වෙඩක්නෙ ව්න්න ඔනෙ
UNP ,JVP අවස්ථාවාදී පල් හොරු රැල සහ ,ජාතිවාදී ඊළම් වාදී දෙමළ TNA නරුමයන් අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කිරීමට කාලය පැමිණ ඇත මුළු රටේම දේශහිතේෂි ජනතාව මැතිවරණයක් ඉල්ලා පාරලිමේන්තුව වටලා උද්ගෝෂණය කල යුතුයි ..මේ නරුම දේශපාලුවන් පන්නා දැමීමට කාලය හරි
මේ චුට්ටි වෙලාවට ලක්ෂ 40ක් ගියා ඇතුලේ වැඩට විතරක්.
රට මේ ව්‍යසනයෙන් ගලවාගැනීමට මේ මොහොතේ අවශ්‍ය මහ මැතිවරණයක්
මහා මැතිවරණයක් ඉල්ලා රටේ මහජනතාව දැන් පාර බැස සටන් කල යුතුයි
I am not for or against MR, but this speaker is a disgrace,
Disgrace for what ..what did he do .
What do you know..with out knowing the truth don’t accuse for nothing..this will come back
” KARU MAYAKA MAHATHA “
අකී කරු කරු මයා කෝ
සින්ගප්පූර් රොහල් කාමරයක් බුක් කරන්න වෙයිද? BREAKING NEWS
Epa. Mokada ubalage maha raja ta book karapan 23 n passey kamaryak..balamu wena dey. Kuliyata kahinna epa..jatiya adu unama.mehema wenawa neda..
අවලංගු වැඩ කෙරූ කරූ කෝ?
ආ…කරුපය්යා ද?මිනිහා සිරිකොත රතු අලි එක්ක… මාර සංවාදයක. හෙට පාර්ලිමේන්තුව ගැන. දැන් නින්ද යන්නෙත් නෑලු…රාත් හීනෙන් නැගිටලා පවූලට කියල විශ්වාසයක් නෑ කියලා. දැන් ඉන්නේ අද යට…තුනෙන් දෙක ගනිනවා විකල්ලෙන්..පව් ඩො.