ඡන්දය ඉල්ලා මන්ත්රීන් පාර්ලිමේන්තුව ලග මහ විරෝධතා.. ඡන්දය බෑ කියා පොලිසිය කදුලූ ගෑස් ගහයි..
December 3, 2016 at 12:00 pm | lanka C news
ඒකාබද්ද වික්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත්රීවරුන් පිරිසක් ඇතුළු පිරිසක විසින් පවත්වන විරෝධතාවයකට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්රහාරයක් එල්ල කර තිබේ.
පළාත් පාලන මැතිවණය තව දුරටත් කල් නොදමා හැති ඉක්මනින් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් මෙම විරෝධය පවත්වයි.
පාර්ලිමේන්තුවේ සියළු පිවිසුම් මාර්ග අවහිර කර තිබේ.
පොලිස් කැරළි මර්ධන ඒකකය, අතිරේක පොලිස් බල ඇණි යොදවා ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇත.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුව වටලා විරෝධතාවක් හා උපවාසයක් ආරම්භ කරයි.
යහපාලනයේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මහජනතාවට පෙන්වන අවස්ථාවක්……. ජනතාව තවම නිදිද ? කදුළුගෑස් වලට ජනතාව බියගන්වන සිරිසේන -රනිල් රෙජීමය …. සිංහලයෙනි නැගිටපියව් ….බියවීම නිවට කමක් …යමපාලනය නෙරපා රට බේරාගනිව් ..මේ බෙදුම්වාදී කොටි යක්ෂයාගේ හෝරාවයි
ඒකාබද්ද විපක්ෂය ට ජයවේවා !!!රටවැසියනි මේ අයුක්තියට එරෙහිව පාරට බසිව් ..යමපාලනයට විරුද්ධව වරෙව් ඉදිරියට
SUPER……. WELL DONE JOINT OPP:……PLESAE SEND THIS YAMAPAALNAYA HOME TODAY………..jaya wewaaaaaaaaaaa!!!!!!!!!
Sinhala Janathawa WAKE UP NOW and join the joint opposition protest to send yamapalanaya home immediately…….
යමපාලනය ගෙදර යවන්න සියලු දෙනා පාරට බෑහපල්ලා දෑන් ඉව්සුවා ඈති