පාර්ලිමේන්තුව වටලා අවසන් අරගලය කරනවා… ජනතාව පාර්ලිමේන්තුව වටලන්න එන්න..- ලාල් කාන්ත

July 14, 2022 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව වටලා අවසන් අරගලය කරනවා… ජනතාව පාර්ලිමේන්තුව වටලන්න එන්න..- ලාල් කාන්ත

ඊයේ දිනයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සහ කතානායක නිල නිවස ඉදිරිපිට දී පැවැති විරෝධතාවය අතරතුර පාර්ලිමේන්තුව වැටලීමට රටේ ජනතාවට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ආරාධනා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතියි.

පාර්ලිමේන්තුව වැටලීම තුළිනි තුළින් අවසන් අරගලය සිදුකරන බවද ලාල්කාන්ත මහතා සඳහන් කරයි. එම ස්ථානයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ද සිටින ආකාරය දැකිය හැක.

129,719 views

87 Comments to “පාර්ලිමේන්තුව වටලා අවසන් අරගලය කරනවා… ජනතාව පාර්ලිමේන්තුව වටලන්න එන්න..- ලාල් කාන්ත”

  1. SANA says:

    AWASTHAWADEE SAKKLILI RALA..

    YAKOO MUN SAKKILI …GR TA ANDUWA KARANNA DUNNADA ??

    KOWID KALE IDAN PELAPAI GIHIN SRIKE KARA…….

    THOPTA HENA HATHAM GAHANNA ONNE ……..

    THOPI THMA ARAGALAYTH KAWEE ..

    ASAMATHJATHI KALA KANNI

  2. JR says:

    කාලකණ්ණි අඩුකුලේ පරයගෙ අණ්ඩ 2 වටලපියව්, තියනවා නම් පොන්නයට…

    ෴ජවිපෙ මළගම තමයි විසඳුම෴

    අඩුකුලේ පරයන් බව හැමදාම ඔප්පු කරන පෙරටුජවිපෙ අර+ගල හැතිකරේට කවදාවත් බලයක් ලැබෙන්නෑ.. මේ වෙලාවෙ රටට යහපතක් කරනවා නම් ඒකට පැහැදිලිවම සාමකාමී වැදගත් දේසපාලන ක්‍රියාමාර්ග ගතහැකියි. නමුත් මේ අඩුකුලේ හිඟන පරහැත්ත හැමදාම කලේ දේපල විනාස කරලා හිටං බලහත්කාරයෙන් ත්‍රස්තවාදයෙන් ජනතාවට තවත් පීඩා කිරීමයි. බල්ලන්ට කොච්චර කිරිපැණි දුන්නත් උන් ගූ කෑම නතර කරන්නෑ වගේ තමයි මේ කාලකණ්ණි හැතිකරේට කොහොම සැලකුවත් උන්ගෙ ජාතකේට උරුම වෙච්ච පාදඩ මුඩුක්කු ගතිය අරින්නත් බෑ, මේ කපේට ඕකුං සදාචාරාත්මක වෙන්නෙත් නෑ.
    ඉස්සර කාලෙ රජවරුයි, අද රටවල නායකයොයි ඉන්න හැටි කොච්චර වෙනස්ද? මහාලොකු ප්‍රජාතන්තරේ ලෝකෙට දොඩවන එංගලන්තෙ සුදදො තාමත් ජනතා වියදමෙන් රජ පවුලක් නඩත්තු කරනවා. දැනටත් ඉස්සර කාලෙ රජ ක්‍රමයට හොඳින් පාලනය කරන රටවල් නැද්ද.? සංසාරෙ පුරාම තිරිසන් වෙලා ඉපදුන කාලකණ්ණි හැත්ත බාගෙට කරපු පරන පිනකින් කලාතුරකින් මනුස්ස ලෝකෙ ඉපදුනාම ලැබෙන්නේ මනුස්ස කය විතරයි, මනස තාම තිරිසන්. මනුස්ස ලෝකෙ අනෙක් මිනිස්සු දකිනව වගෙ දකින්න මනුස්ස මනසක් නෑ. මනුස්ස කය තිරිසන් මනසින් මෙහෙයවන කවලං සත්තු ජාතියක් නිසා සාමාන්‍යයෙන් තමන්ට නැති අනෙක් මිනිස්සුන්ගෙ සැපසම්පත් පේන්න බෑ. මස් කටු වලට පොරකන බල්ලො වගේ මරාගන්නව මිසක අනෙක් මිනිසු එක්ක කවදාවත් හොඳින් ඉන්න බෑ. දඩාවතේ පාරෙ යන බල්ලො වගෙ අනෙක් අයට බුරාගෙන කන්ඩ හදනවා. බලු කරදරේ වැඩි වුනාම බලුවෑන් දාල පාලනය කරනවා වගේ තමයි මේ කාලකණ්ණි පෙරටුජවිපෙ සත්තු පාලනය කරලා තියෙන්නෙ සුදුවෑන්, ටයර් වගෙ ඒව යොදාගෙනයි. ඒකට වෙන ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නෑ. කාලෙන් කාලෙට දඩාවතේ යන බලු ගහනය වැඩි වුනාම පාලනය කරනව වගේ පෙරටුජවිපෙ සත්තු වැඩි වෙනකොට පාලනය කරන්න වෙනවා.
    රනිල් මැතිතුමා 89දි ඔය වැඩේ කරපු නිසා මෙවරත් පැසිස්ට්වාදය ඉවර කරනව කිව්වා විතරයි සත්තු ටික බයවුනා හරියට අර බලුවෑන් එක එනකොට පාරෙ හිටපු බල්ලො ඔලුව හැරුණු අතේ දුවනව වගේ තමයි. ඒ වගත් මෙසේමයි…

  3. Ss says:

    Sarala diwi paeathmata huru una nam iwarane
    iwarane