පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනපතිට ලැබේ.. වසර හතරහමාරක් යා යුතුත් නෑ.. 2/3ක යෝජනා සම්මතයක් අවශ්‍යත් නෑ..

October 31, 2018 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනපතිට ලැබේ.. වසර  හතරහමාරක් යා යුතුත් නෑ.. 2/3ක යෝජනා සම්මතයක් අවශ්‍යත් නෑ..

පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදකාරී යැයි ජනාධිපතිවරයාට හැඟෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නෛසර්ගික බලයක් හිමිව ඇති බව ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

19 සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතරහමාරක් ගතවිය යුත හෝ පාර්ලිමේන්තුවේ 2/3 යෝජනාවක් සම්මත කිරීම හෝ කල යුතු වුවත් මෙවන් තත්වයකදී ඒ කිසිත් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් ඒ මහතා පැවසීය.

කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

20 views

8 Comments to “පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනපතිට ලැබේ.. වසර හතරහමාරක් යා යුතුත් නෑ.. 2/3ක යෝජනා සම්මතයක් අවශ්‍යත් නෑ..”

  1. srilankikaya says:

    very good move. please dissolve the parliament and let anyone win and rule the country

    less educated people have made our country a melodrama for personal gains
    Dear citizens
    Please select people with B.A.M.A and P.H.D, from recognized universities and not from colleges like third class / many/ lawyers will send this 225 people home forever

    • Ranjith Welgama says:

      Dear all.

      I really appreciate your comment above as this is what we want as a country, but unfortunately, none of the political party will select such people with a minimum of a university degree as their candidates. (not talking about MD, MB or PHDs)
      I see the only person in our country who suggests that type of restriction is Mr Naganada Kodithuweakku.
      Thanks

  2. Rommel says:

    Mama Raniyata kelawunata bohoma santhosen inna kenek.

    Eath me wijedasaya kiyana kunuharupe thanikarama vihiluwak.

    Mu hithan inne muge katin eliyata panina hama vachanayakma rate neethiya bawata naisargikawa path wenawa kiyala.

  3. අනේ එහෙමනමි කරන්න එපා…සාමයෙන් සමාදානයෙන් විසදගන්න, මොකද ගොඩක් එවුන්ව පාරෙ තොටි හමිබවෙනකං මිනිස්සු බලන් ඉන්නව.

  4. Saman says:

    Prjathanvadaya my3 dan ballata dalla.

  5. Raawana says:

    Dealdaasage neethiya thibenne mewata witharayi. Avant gaurd case ekata nadu nimiththak nehe kiyapu minihane. oya naysargika balaya Shakrayagen lebuna ekak wenna ethi.me wage wahallu thamayi me rata winaasha karanne. 150 k innawanam,paarlimenthuwata gihin thamange balaya pennuwanam iwarane.goda perakdoru weda nokara.

  6. PREM says:

    MOKUTH KARANNA BARINAM
    JANAMATHA WITHARANAYAK THIYAMU
    CHANDAYAK ONNAM -LAAMPUWA
    EPAANAM- KALAGEDIYA

  7. Open mind says:

    නායකයන් විනාශ කරන්නේ මෙවැනි අය. එහෙනම් රටකට ව්යවස්ථාවක් මොන ලබ්බට ද ?

Main News