පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ජනපති ආපසු කැදවයි..?

November 23, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ජනපති ආපසු කැදවයි..?

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම සදහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ආපසු කැදවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.

තෙසේ වෙතත් මේ සම්බන්දයෙන් නිල වශයෙන් තොරතුරු තහවුරැ කර ගැනීමට හැකියාවක් මෙතෙක් නොලැබින.

21 views

22 Comments to “පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ජනපති ආපසු කැදවයි..?”

  1. Agamulana maraa says:

    apith balaagena inne ape chanda laksha 62 aapsu kendawanna.

  2. Ajith says:

    උඹලගේ රටේ මාර ප්රශ්නනේ බන් තියෙන්නේ. හැමදාම උඹලා මොකක් හරි බාල්දියක් පෙරලගන්නවා. එක කාලෙක ආගම රට ජාතිය කියලා මිනිසුන් ගසා කැවා, යුද්දේ යුද්දේ කියලා මිනිස්සු ගසා කැවා, ඊට පස්සේ සන්වර්දනේ සන්වර්දනේ කියලා මිනිස්සු ගසා කැවා දැන් ව්යයවස්තාව ව්යවස්ථාව කියලා මිනිසුන්ව ගසාකනවා. ඊට පස්සේ නිවාඩු දින. උඹලා ආගම, ජාතිය යුද්දේ සන්වර්දනේ තියා ව්යවස්තාවවත් හරියට කරගෙන තියෙනවද? උඹලගේ පාලකයන්ට වැඩක් කරන්න වෙලාවක් ඇත්තෙම නැහැනේ බන්. උඹලට තීරු බදු රහිත වාහන, අද්යාපනය, රෝහල් පහසුකම්, වසරේ බාගයක් නිවාඩු ඉල්ලල්ලා සහ හැම ලබ්බම රෙද්දම නිකම් දෙන්න කියලා උද්ගෝෂණ කරලා වැඩකරන මිනිසුන්න්ටත් වැඩට යන්න විදියක් නැහැ. තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවලු හැබැයි 64කෝටියක් ලෙඩරෝග ලක්ෂ 3කට වැඩිය අපරාධ නඩු ලඟදි උඹලගේ අමෙතියෙක්ම කිව්වා කොළඹ දිස්ත්රිකයේ විතරක් නිවාස 25000කට රෙන්න කක්කුස්සි නැහැ කියලා. අඩුම තරමේ සුද්දා උඹලගෙන් නිදහස් වෙලා දාලා ගියාට pasu වසර 70ක් තිස්සේ උඹලට හරියකට වැඩට යන්න බස් එකක් කොච්චියක්වත් දාගන්න පුළුවන් වුනාද? බලයට කෑදරකමේ එකාට එකා මරාගන්නවා. නිර්මල බුදුදහමට මුල්තැන දෙන්න කියලා ව්යවස්ථාවේ තිබුනට හතර කේන්දරේ පාලු වෙච්ච චීවර ධාරීන්ට මුල් තැන දෙන්න කියලා තියෙන්නේ කොහෙද? දැන් උඹලා කුරුස කාරයොයි තොප්පි කාරයොයි චීවර කාරයොයි කෙලගන්නවා. අම්මපා මේ පුංචි දුපතේ උඹලට වෙන වැඩක් කරන්න ඇත්තෙම නැද්ද බන්? උඹලගේ රටේ ඔය නුගත් හොර ගොන් සෙට් එක (225) ඇරෙන්න වෙන එකෙක්වත් නැද්ද රට පාලනය කරන්න? විදේශ රටවල බදු ගෙවන මිනිස්සු ඒ රටවල් වලින් බිලියන් ගණන් ආධාර හැටියට දෙනවා. උඹලා ඒවත් ගසාකාලා ලෝකෙටම බිලියන් ගණන් නයවෙනවා. ඊට පස්සේ ඒ නය හොරාකාලා ඒවා ගෙවන්න අයෙත් නය වෙනවා. බලපන් උඹලගේ පාර්ලිමේතුව? හරියට බුරු පිටියකට පොලිසියෙන් පැන්නා වගේ. අඩුම තරමේ වෙච්ච වැරදි පිළිඅරගෙන කරපු එවුන්ට දඬුවම් කරලා ඒවා හදාගන්න බලපල්ලා. නැතිව ඒවා සාධාරණීයකරණය කරන්න එපා. පාර්ලිමේන්තුවේ ඉන්න නුගත් හොර ගොන්නු පන්නලා උගත් අවංක එවුන් පත්කරගනිල්ලා. බුදු දහමට අනුව ජීවත් වෙන්න බලපල්ලා. සජිත් ගෙවල් දුන්නා කියන්නේ හරියට විමල් වීරවන්ස උගේ සනුහුරේට හදලා දුන්න ගෙවල් වගේද? නොමිලේ ගෙවල් දුන්නා කියලා රටක් දියුණු වෙන්නේ නැහැ. දියුණ රටවල නොමිලේ ගෙවල් දෙන්නේ අනාථයන්ට. ඉස්සෙල්ලා බලපල්ලා අනාතයන්ව ගොඩ දාගන්න. උඹලගේ පාර්ලිමේන්තුවේ වසර 5න් විශ්රාම යවපු/ගත්තු හිටපු ගොන්නුන්ට එලදෙනනන්ට විතරක් (පබා ඇතුළුව) රුපියල් බිලියන ගණනක් මාසෙකට ගෙවනවා කියලා දන්නවද? යුද්ද කරලා යුද්දෙන් ආබාධිත වුන රණවිරුවන්ට යන්නේ ඒ ගානෙන් 7%යි දන්නේ නැත්නම් ඔලුව අතගාලා බලපල්ලා අන්දෙකක් ඇවිල්ලද කියලා. දැන් වත් උදේ පාන්දරම නැගිටලා ඔය අනුන්ගේ කුණුගොඩවල් අවුස්සන්නේ නැතිව තමුන්ගේ දෙයක් කරලා ජාතු ආගම් පක්ෂ බේද අමතකකරලා හොරු ටික පන්නලා රට බේරාගන්න බලපල්ලා. කොයි පැත්තෙන් ආවත් හොරා හොරාමයි. උ හොරාකන එක නවත්තන්න සක්කරයාගේ පුතා වයිමටවත් බැහැ.

Main News