පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය අද අවලංගු කරයි..?
December 2, 2018 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවමින් මහ මැතිවරණයක් කැදවීම සදහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද මධ්‍යම රාත්රියේදී ආපසු කැදවීමට හෝ එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට කටයුතු කරනු ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කර ඇත.
මෙම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති නඩු ශෙ5්ෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරිම මේ සතියේදී සිදුවන බැවින් ඊට පෙර මෙම තීරණය ගනු ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.
මේ අතර ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ මෙම ගැසට් නිවේදනය ආපසු කැදවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් වන නීතිමය පසුබිම ජනාධිපතිවරයා විසින් සොයා බලා ඇති බවයි.
ජනාධිපතිවරයාට එහිදී නීති උපදෙස් ලැබී ඇත්තේ කිසිසේත්ම මෙම ගැසට් නිවේදනය ආපසු කැදවීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවටයි.
අයියෝ ……..සිරි සේ…………….න ….
MR & RW should get together and take this idiot to a Psychiatrist for treatments, otherwise the whole country will be in a real mess.
අන්තෝ ජඨා බහි ජඨා !
ඇයි බන් එහෙම ආප්ප කවන්නේ ?
ඉල්ලන් කෑම කලාවක්නම් මහින්ද එහි පිකාසෝ වෙති
well said. hic… hic….
Me yakata pissuda bn
අධිකරණයෙන් තීන්දුවක් දුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදියි කියලා , ජනාධිපති තුමා කරල තියෙන්නෙ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ඒ කියන්නෙ ජනාධිපති ධූරය දැරීමට නීතියෙන් ඉඩක් නැති වෙනවා.එහෙම දෙයක් ලංකාවෙ වෙන පළවෙනි වතාව මේක වෙනව.පකිස්ථානෙ, බංග්ලාදේශෙ වගෙ නම් වෙලා තියෙනව. එතකොට හිස් වෙන ජනාධිපති තනතුර දැනට අගමැති ධූරය දරණ මහින්ද රාජපක්ෂ මහත්තයට හිමිවෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. පාර්ලිමේන්තුවට අලුත් අගමැති කෙනෙක් පත් කරන්න වෙනව. ( මේ මට හිතෙන දේ )
ව්‍යවස්තාවට අනුව තෙවරක් ජනාදිපති පදවියට තරඟ කරන්න බෑ. ඒකෙන් කියවෙන්නේ නෑ තරඟ කරන්නේ නැතීව තුන්වෙනි පාර හොර පාරකින් ජනාදිපතී වෙන්න පුලුවන් කියලා. ඔබ කියන විදිහටම තීරනය ලැබුනොත් කරලා තියන හැම දේම නීති විරෝදියි. එතකොට හිතලා බලන්න කවුද ජනාදිපති වෙන්නේ කියලා
???
??? Boru praciara …
Sirisenata witharak nowa balayata bathu janadhipathiwaru all since 1994 – pissu hendenne 2-3 years after they became the president we all have seen this from the past. all united to change this ex. president ship
Yes. OK.
But the appointed PM is lawful unless you order again that Mahinda is removed.
Not till then.