පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි.. සුළු මොහොතකට කල් තබයි.. තීන්දුව සූදානම්..

November 13, 2018 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි.. සුළු මොහොතකට කල් තබයි.. තීන්දුව සූදානම්..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්දව පාර්ශව ඉදිරිපත් කර ඇති පෙත්සම් ඉවත දමන ලෙස නීතිපති ජයන්ත ජයසුරිය මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිය දීර්ඝ කරුණු දැක්වීම හමර කරමින් නීතිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සිය විධායක හා ව්‍යවස්ථානුකුල බලතල භාවිත කරමින් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බවයි.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් විභාගය කල් දමනු ලැබීය.

තව ටික වේලාවකින් අවසන් තීන්දුව දෙනු ඇතැයිද වාර්තා වෙයි.

134 views

20 Comments to “පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි.. සුළු මොහොතකට කල් තබයි.. තීන්දුව සූදානම්..”

  1. indunil says:

    sinhalayata jaya sri………………

  2. Lolla says:

    හූ හූ කෝ මේ ටෙම්පල් ට්‍රී සමනල සෙට් එක .අද රෑ ඇති වෙන්න ඇරෝගෙන හෙට උදෙන්ම පස්ස පිහාගෙන පිට වෙයන් රනිල් තුමෝ.

    • Asaranaya says:

      ආන්ඩුව විසුරුවායින් පසු හීන් බබා සීය නොහොත් වින්සන් කරු
      කොහෝමද රජයේ නිලධාරින්ට මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා ලියුම් ලියනනේ, හීන් බබා ත් අසරන මමත් සාමාන්ය පුරවැසියෝ, කරුවට විරුද්දව නඩු යන්න ඔනී, මට කරුවගෙ අම්මටත් බනින්න පුලුවන් දැන් කරුවෝ, පාහර හීන් බබා වින්සන්කරු, තුක් නොදෝමකින් , මකබෑවිලා පල

Main News