පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි නඩු විභාගය අවසන්… සත් පුද්ගල විනිසුරු මණ්ඩලය දුන් නියෝගය මෙන්න..
December 7, 2018 at 7:17 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම සදහා නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරුවන් 12 දෙනෙකු විසින් ගොනු කරන ලද නඩු විභාගය අද දිනයේ අවසන් විය.
සත් පුද්ගල විනිසුරු මණ්ඩලය විසින් අද දිනයේ නියෝග කරන ලද්දේ අවසන් තීන්දුව ලබා දෙන තෙක් ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ක්රියාත්මක වීම අත්හිටුවන බවයි.
Badumkara Bale…
මොහාන් පීරිස් ගෙදර යැවූ සිරාට අවුලක්…
යු එන් පි / ජේ වී පි / ටි එන් ඒ බෙල්ලේ වැල දාගන්න යන්නේ
Jaya wewa…………………..Jaya wewa………
කථානායක විසින්න ඩුවට අපහාස කිරීමේ නඩුවක්
Ane bando tho koyi iskoletada giye? Keeeweni panthiyatada? Pala wesige putha . Thota gahanna ata darken ellala .
තීන්දුව දෙන තුරු අතුරු තහනම් නියෝගය 10වනදා තෙක් දීර්ඝ කිරීම පමණයි අද සිදු උනේ. මේ නිව්ස් එක දාලා තියන විදිහ ජනතාව නොමග යවන සුලුයි. තාම තීන්දුව ප්රකාශ උනේ නෑ.
ඇත්තටම සයුමි මමත් නිතරම දකින දෙයක් තමයි මාතෘකාවට අදලා නොවන දෙයක් තමයි විස්තරත්මකව අන්තර්ගත වි තිබෙන්නේ මෙයින් මිනිසුන් නොමග යැවෙනවා.මේ ගැන කොතෙක් ම ලියුවත් ඒවා published වන්නේ නැ. එය හරි වැරදියි ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමයි හුදෙක් අපේ බලාපොරොත්තුව!
තොට මේකට විතරද ජනතාව නොමග යවන සුලුයි කියලා හිතුනෙ
මට පෙන්නේ Not for Ranil but for the Democracy කියලා ප්රජාතනත්රවාදය කිය කිය පක්ෂයේ නායකයාවත් වෙනස් කරගන්න තරම්වත් democracy /ප්රජාතනත්රවාදයක් නැති පක්ෂයකට කඩේ ගිහින්, සුමන්තිරන්ට ඕන විදියට රටත් බෙදගෙනෙ
රවියා ආයිත් මුදල් ඇමති කර ගන්න දගලන scene තියෙන්නේ. ලක්ෂ 62 මේපාරත් පරිස්සමෙන්