පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ…- අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි…

June 2, 2020 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ…- අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව එම නියෝගය වෙනස් කිරීම හෝ අස්කර ගැනීම කළ නොහැකි බවත් ඒ සඳහා ඔහුට ව්‍යවස්ථාවෙන් බලය පැවරී නැති බවත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (1 වැනිදා) සඳහන් කළේය.

අගවිනිසුරුවරයා ඊ​​යේ (1 වැනිදා) එම අදහස පළ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම්කරුවන් කීපදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් සිටියදීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නියෝග කළාට පසුව මැතිවරණ පැවැත්වීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදුවන්නේ මැතිවරණ කොමිසම යටතේ බවත් කිසියම් හේතුවක් නිසා මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් වෙනස් කරුණු ලැබුවහොත් කොමිසම ගත් එම තීරණයට මැදිහත් වීමටත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවැරී නැති බවත් අගවිනිසුරුවරයා මෙහිදී පෙන්නා දුන්නේය.

ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා, දිගින් දිගටම කියා සිටියේ ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.

කවර හේතුවක් උඩ හෝ එසේ කිරීමට නොහැකි වුණා නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නිකුත් කළ නියෝගය අවලංගු වන බවත් මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැති බවත් ඔහු කීය.

මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකි වූවා නම් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වන බැවින් ඔහු විසින් කළ යුතුව තිබුණේ අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් පැවැසීය.

– aruna

182 views

43 Comments to “පාර්ලිමේන්තුව විසුරුවූ නියෝගය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ…- අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි…”

  1. Rata Wenuwen says:

    If EC fails to commit the election within three months of the dissolving the parliament , president should have issued another proclamation by withdrawing the initial one. Answer is so simple. But here what is showing is the typical behavior of a nature of typical inferiority comp uppish autocrat behavior of president who is forcing the nation in to a grave by violating the constitution. How CJ is justifying the overruling of Constitution by president is justified. Bull shit by media personnel.

    • wijebahu says:

      This fellow argued for the Illegal October coup saying what pissu sira did was correct. so this fellow has no credibility.

      • Ratavesiya says:

        Your entire argument is lopsided and based on the distortion of facts. What Sirisena did at that time was legal and constitutional due to the following reasons.

        1. The president’s power to dissolve the parliament could be removed only by the people, according to the constitution, through a referendum.
        2.No such referendum was conducted and therefore the President’s power to dissolve the Parliament has not been abrogated up to now.

        Therefore your argument is a despicable lie wrapped in green myopia.

        • wijebahu says:

          Is that why five bench judging panel gave the verdict as it was unconstitutional.?? Thanks to Idiot Ranil all theses rogues behind the coup are still at large and running the country as well. proper leader with a backbone would have jailed all those bastards for blatantly violating the constitution.

          • Ratavesiya says:

            Can you kindly address the issues I raised in my comments rather than beating the bush?

    • Kaduwela Siva says:

      ප්‍රශ්ණය පැහැදිලියිනෙ,
      ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනය සදහා ගැසට්ටුව නිකුත්කල පසුව ඔහුට නැවත පාර්ලිමේන්තුව කැදවන්න බැහැ. පාර්ලිමේන්ටුව විසුරුවා හැර ඇතිවිට මැතිවරන් කොමිසම චන්දය නොපවත්වා සිටිය හොත් ජනාධිපතිට එම පාර්ලිමේන්තුව නැවත කැදවන්න බැහැ. චන්දය නොපැවැත්වීම හේතුව නිසාම ගැසට්ටුව අවලංගුවි ඉබේ ම පාර්ලිමෙන්තුව බල සහිත වන්නෙත් නැහැ. එනම් හිතා මතාම කොමිසම චන්ද නොපැවැත්වුව හොත් එම පාර්ලිමේන්තුව ඉබේම නැවත බල සහිත වෙන්නත් බැහැ.
      ඒ අනුව පෙත්සම් අහෝසිවිමත් චන්දය පැවැත්විමට කොමිසමට සිදුවිමත් නිෂ්චිතවම සිදුවේ

      • Rata Wenuwen says:

        උඹට නිතිය කියලා දුන්නේ අර ගොබ්බ රොමේෂ් ද ? හිටං ට වෙච්ච එකේ දෙවෙනි එක තමයි ගෝටා ට වෙන්නේ. කිසිම විටෙක පාර්ලිමේන්තුව මාස 03 කට වඩා රැස් නොවී ඉන්න බැහැ . තවමත් පාර්ලිමේන්තුව සක්‍රිය කරන්න පුළුවන්. එහි කාලය නිත්‍යානුකුලව අවසන් වන්නේ සැප්තැම්බර් 02. ඉස්කෝලේ ගිහින් තියෙනවනම ව්‍යවස්ථාව අරගෙන කියවල බලපන්. බලපන් අද හවස 3.00 වෙනකොට මොකද වෙන්නේ කියලා.

        • චොප්පෙ says:

          පාර්ලිමේන්තුව රැස් කරන්න නම් චන්දෙ තියපන්. චන්ද නොතියා මහජන මතයට විරුද්ධව පරන කුනු පාර්ලිමේන්තුව කැඳවන්න හදනවා නම් අපි ලෑස්තියි කැති පොලු අතට ගන්න.

        • චන්ඩි මල්ලි says:

          කඩුවෙල සිවා ගේ මතය හරි. ඔහුට යම් නීති දැනුමක් තිබෙන බව විග්‍රහයෙන් පෙනෙනවා.

          • GU-VP-PUK-චන්ඩි මල්ලි says:

            GU-VP-චන්ඩි මල්ලි hari, Hari liyapan liyapan
            GU-VP neme wage maha dana-muttek wage liyapan

            Ubana niyamai GU-VP-චන්ඩි මල්ලි, Ranjata kiyala pxk gassana watinawa
            Punchi ammapaaaaaaaa

        • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

          උඹට නිතිය කියලා දුන්නේ අර ගොබ්බ සුමන්තිරමන්ද ? අග විනිසුරු කියපු දේ පැහැදිලිව තේරුම් ගනින්.ගොන්ජට වගේම සුමන්තිරන් උඹටත් කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න පුළුවන්.ඒත් රටට නම් ඌ ද්‍රෝහියෙක්.

        • Alapaluwa says:

          ජයවේවා!!!ජයවේවා!!!ජයවේවා!!!!@&%$ උබලට දැන්වත් ඇඳුමක් හැඳගෙන යන්න පුලුවන්ඳ පාරේ?කෝ උබ්ලාගේ මහලොකු සුමන්තිරන් නිතිය කළා වතුර බිලා ඉන්නේ කියලා කියාගන්නා? අනේ දැන් උබලට කරන්න තිබෙන්නේ එක දෙයයි එක්කෝ ඇඳුම් ගලවලා හෙළුවෙන් පළයන් ඇයි මෙතන අපෙත් කාලය කාදැමුවට.දැන් ඉතින්  කරන්න තිබෙන්නේ මෙච්චරයි උබලගේ නඩේ ඉන්නා පෑඩ් ගොන් වස්සාවයි.අසුචිකන JVP අමනයෝ ටිකයි ගු UNP කලකන්නියෝ ටිකයි උබලාවගේ අමන අවජාතකයෝයි ටිකයි  මෙන්න මෙතනින් පලයන් තොලොන්ජි වෙලා අපිට පාඩුවේ ඉස්සර විදියට ලස්සණට මේ C.News පිටුවේ ලියන්න ඉඩදීලා.උබලා ආවත් හරි මේ පිටුව තනිකරම කුණුහරප වලින් පිරිලාගියා එකෙන්ම තේරෙනවා තොපේ නොහැකියාවත්,බංකොලොත් කමත්.දැන හරිනේ තොප්පිය දාගෙන ඩබල් සැලුට් ගසා පලයන් මෙතනින් පවු නොදී අමනයෝ,අවජාතකයෝ.ඔන්න තොපි බලං සිටපු 3 පසු කථාව හොදට කන්දෙක විවරකරලා අසාගනින්…..

        • Janaka says:

          Anna 3pm wela…sajiyage 3 wala palle..huuuuu. huuuuu…

        • sajiputha says:

          දැක්කද ගොබ්බයෝ තීරණය. උඹ ඉගෙන ගත්තේ මොන නීතියද? සජිත් දැනගත්තා වෙන්වෙලා ඉල්ලලා ඇපත් නැතිවෙන බව. මොනදේ කියුවත් UNP කාරයෝ අලියට මිසක් සජිත් ජලනි බලවේගයට චන්දෙ දෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම වවස්තාව හරියට කියවපන් නිකන් සජිය කියනදේ අහන්නේ නැතිව. උඹලට අබ සරණයි.

        • damith says:

          Hawasa 3 ta Mokada Une ?

      • Gayantha says:

        පාර්ලිමේන්තුව විසුරු හැරීමෙන් පසු ව්‍යවස්ථාදායක බලය ජනතාව අතට පත් වෙනවා, එය නැවත ජනතාව විසින්ම ඡන්දය දීමෙන් නව නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් මිස ජනාධිපතිවරයාට කැඳවීමට ලයිව් පාර්ලිමේන්තු වත් නැත .

    • Plato says:

      ජනාධිපතිට රටේ අවශ්‍යතාව උඩ යම් පියවරක් ගත නොහැකි නම් ජනාධිපතිට කල නොහැකි එම දේ ශ්‍රේෂ්ඨාධිකරණයට කල හැකිවිය යුතුයි.මේ දෙකටම බැරිනම් ජනතාව වඳ බැස්ස ධූර හා ආයතන පැත්තකට කර තමන්ම ජනතා බලයෙන් අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙල ගැසෙනු ඇත.

      • ලක්වැසියා says:

        ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඕන වෙලාවක පාරට බැහැලා අරගල කරන්න ලෑස්ති මිනිස්සු මේ රටේ ගොඩක් ඉන්නව. ඒත් එපා වෙච්ච, පිලුණු වෙච්ච යහපාලුවන්ට කඩේ යන්න ඉතිරි වෙලා ඉන්නෙ කකුල් දෙකේ හරක් කීප දෙනෙක් විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෙනම් කරන්න තියෙන්නෙ මැතිවරණයක් තියල සැබෑ ජනතා නියෝජිතයන් පත්කර ගන්න ඉඩ දෙන එක මිසක් හම්පඩ යහපාලුවන්ව හොර පාරෙන් පාර්ලිමෙන්තුවට රිංගවන එක නෙමෙයි.

  2. රස්තියාදුකාරයා says:

    මේ මහමැතිවරණය ගැන දැන්නම් කියන්න තියෙන්නේ මෙච්චරයි; ගෙදර ගියොත් අඹු නසී,මඟ හිටියොත් තෝ නසී.

    • Herath says:

      ලංකාවේ නීති විශාරදයන්ට සහ ජාතික සංවිධානවලට එංගලන්තයේ සහ ඉංදියාවේ නඩු තීන්දු පෙන්නේත්, ශ්‍රේෂ්ඨාධිකරණය 2002දී 19ට දුන් විනිසුරු 7දෙනාගේ ඒකමතික තිරණය නොපෙනෙන්නේත් ඩයස්ෆෝරාවේ බලපෑමටද?

    • Dicky says:

      For UNP SJB and JVP either way is detrimental.

    • Plato says:

      ජනාධිපතිට රටේ අවශ්‍යතාව උඩ යම් පියවරක් ගත නොහැකි නම් ජනාධිපතිට කල නොහැකි එම දේ ශ්‍රේෂ්ඨාධිකරණයට කල හැකිවිය යුතුයි.මේ දෙකටම බැරිනම් ජනතාව වඳ බැස්ස, යුගයට නොගැලපෙන
      ,විහිළුවක් වෙමින් ඇති ධූර හා ආයතන පැත්තකට කර තමන් ජනතා බලයෙන් අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙල ගැසෙනු ඇත.

  3. Alapaluwaa says:

    තුනෙන් දෙක හදාගන්න දාන උප්පරවැට්ටි තොගේ රට ගොඩනගන්න දැම්මනම් මිනිස්සු හයෙන් පහක් දෙනවා. කොහෙද ඔලුවෙ තියෙන්නෙ කට්ට වෙට්ටපිත්තලකම්නෙ.

    • Alapaluwa says:

      උබ මහා විරයාවගේ කථා කරනවා නමුත් උබට තවම උබේම කියලා නමක් සොයාගන්න බැරි නපුංසකයෙක් කියලා දන්නේ නැද්ද? එකම මදිද තෝ අමන අවජතයෙක් කියලා පිළිගන්න.යකෝ රටේ ලෝකේ නම් කෝටි ගණන් තිබෙන අවස්ථාවක තවමත් තෝ මගේ නමින් මෙතැ සිංහයෙක් වගේ අනුන්ව විවේචනය කරන්න ප්‍රථම තෝ පරයා හරිහම් නමක් දාගනින් තොට කියලා වල් පර අවලං අමන නපුංසක අවජාතකයා.නමක් ගත්තාට පස්සේ ලියන්න ගනින් ත්රුනාද වල් පරබල්ලා.JVPහෝ පෑඩ් සජියාගේ ගු කන අවජාතකයෝ.

      • Alapaluwa says:

        මම තමයි අප්‍රිකාවේ ඉඳන් හතර වටේටම අල්ලලා බැරි තැන ලංකාවට රිංගපු මහින්දගේ ගල් කොල්ලා. මට ඉතින් හොඳට පු පාර දෙනවා නම් මමත් ඉතින් හොඳට කඩේ යනවා.

        • Awulapala says:

          සිරිකොත අස්සෙ රින්ගගෙන උඹ කරන වැඩ මෙතන ලියන්න එපා පොන්නම්බලම්
          උඹේ තාත්ත පෝලිමක් නිසා උඹට නමක් නැති එකට අපි පලිද බූරුවෝ

          • Alapaluwa says:

            මම කොහේ සිටියත් කුමණ රැකියාව කලත් එය Mr.No Name!!  First thing I have to tell you Wherever I stayed,Whatever I do, that’s non of your business but?? උබ වගේ නැහැදිච්ච  අවලං ජඩ වල් පරයි නොවේ අපි.අපිට  හොද ජාතකයක් තිබෙනවා කන්ද උඩරට නියම සිංහලේ ඇති පරම්පාරාවෙන් එන උරුමයක් ඔය පොන්න කිරිඅලයා වගේ එවුන් නොවේ. ඒවගේම අපි සක්කිලි ජාතියෙන් උපන් එවුණුත් නොවේ එකත් හොදට දැනගනින් ජඩයෝ.. මොකද හොද කශේරුකාවක් තිබෙනවා .අනෙක  අපිට මෙතන කවුරුවත් ෆෝම් කරන්නවත්, කාටවත් කඩේ යන්නවත්, කිසිම අවශ්‍යතාවයක් නැහැ.දකින සත්‍ය දේය සත්‍ය වශයෙන් පිළිගන්නත්.අසත්‍ය අසත්‍ය වශයෙන් විවේචනය කිරීමට පමණි.නැතිව උබලට වගේ කුළියට කහින මුදලට ලියනවා නොවේ. ඇයි අපි මෙතන ලියන්නේ උබලාවගේ සක්කිලි අවජතකයින්ගේ ක්‍රියාකලාපයත්, අදහසුත් දකින විට ශරීරයේ දුවන ලේ කෑකෑරි දැනෙන වේදනාවටත්.අනෙක මේවගේ මනස නොමේරු අවජතකයින් තවමත් ජීවත්ව සිටිනවද කියා දකින විටත් අන්න එවුන්ට ඇත දිගහැර කනේ පාරක් ගසන්න ළග නැති නිසා.මොකද ඇත්ත දැක දැකත් එය බොරුවෙන් වසාගන්න උතසහා කරණ බංකොලොත් වෙච්ච එක්කෝ පෑඩ් පැකනිල්ගේ අවලං බල්ලෝ එසේත් නැතිනම් හොර වංචාකාරී  ප්‍රතිපත්තියක් නැති හිගන JVP අනුන්ගේ අසුචි බුදින වල් ජඩයින්ගෙන් පැවැත්වෙන අවජාතක හැත්තට  කියාදෙන්න අවශ්‍යය දේ කීමටයි.

      • Aurora says:

        ඇත්ත කතාව, Alapaluwa කියන අකුරු වලට එහා ගිය අනන්‍යතාවයක් ඒ නම යටතේ තිබුණ කමෙන්ට්ස් වල තිබුනා. නමුත් ව්‍යාජ Alapaluwa ගේ මෝඩ සහ අපහාසාත්මක කමෙන්ට්ස් හොඳින් හඳුනාගන්න පුළුවන්. මේ කරදරේ මටත් තියන එකක්. පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකු වන මොවුන් තම ස්වාමියා වෙනුවෙන් මිස තමුන්ගේ ස්වාධීන මත දරන උන් නොවේ.

        • Awulapala says:

          උගෙ තාත්ත පෝලිමක් නිසා ඌට නමක් නෑ
          අනුන්ගේ නම් හොරකම් කරන්නේ ඌ උගේ තාත්තව දන්නෙ නෑ

    • 77 UNP says:

      2/3 හදාගන්න මහන්සිවෙන එක මේ රටේ ප්‍රමුඛතම අවශ්‍යතාවයයි. JR ගේ ව්‍යවස්ථාව වෙනුවට, මනාප නැති කේවල ආසන ක්‍රමයට චන්දෙ දෙන්න පුළුවන්, මැතිවරණ කොට්ටාශයකට මන්ත්‍රීවරයෙක් ඉන්න, පාදඩ අපේක්‍ෂකයෝ මොන පක්ෂේ වුනත් පරාද කරන්න පුළුවන්, මුදල් නැතත් මන්ත්‍රීකමක් දේශප්‍රේමියකුට ගන්න පුළුවන්, එක එක සුළු පක්‍ෂවලට කප්පම් ගෙවන්න ඕන නැති, අතුරු මැතිවරණ තියන්න පුළුවන්, සාධාරණ හේතුවකට පක්ෂේ මාරුකරලා අතුරු මැතිවරනෙකින් නැවත තේරෙන්න පුළුවන් විධියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න නම් 2/3 ගන්න ඕන. ඒ නිසා අපි ආණ්ඩුවට ඊට සහය දෙමු.

    • Awulapala says:

      උඹේ 3යි 2යි හිලයි ඔක්කොම සේල් දැම්මත් විකිණෙන්නේ නෑ පොන්ස්
      සිරිකොතටම වෙලා හිටපන් බූරුවෙක් වගේ

    • GU-KAWA-GU-VP-Awulapala says:

      GU-KAWA-GU-VP-Awulapala toge punch ammage gana kiyada($$$$$$$$) GI-VP sakkiliyo.

  4. AK47 says:

    පාන් පෝලිම් හොදයි.
    බැංකු පෝලිම් හොදයි.
    5000 පෝලිම් හොදයි.
    බාර් පෝලිම් හොදයි.
    එළවලු පෝලිම් හොදයි.
    සුපර් මාර්කට් පෝලිම් හොදයි.

    චන්ද පෝලිම නරකයි 🙂

    • Lasantha says:

      Chanda Polima? Licence to Steal.

    • ජෙප්පන්ගේ තුන ගලවමු says:

      ඔය කියන පෝලිං වගේ නෙවෙයි පුංච් අම්මට චන්ද පෝලිම දැම්මොත් ලප වාහෙගෙ තුන ගැලවිලා පුංචි අම්මට කෙළවිලා යනවා. හ

  5. siripala says:

    Sumantheeran is UNP family lawyer.

  6. චොප්පෙ says:

    මේ ප්‍රශ්නෙ විසඳගන්න මිනිස්සුන්ට කැති පොලු අරන් පාරට බහින්න වෙන තත්වෙට ආවොත් නම් මැතිවරන කොමිසමටත් චන්දෙ තියන්න විරුද්ද උනු එවුන්ටත් අබ සරණයි පුතෝ

    • kiribatha says:

      I do not think people are that much desperate for an election. There are other burning issues to worry about rather risking your life to send these corrupted individuals to parliament.

  7. sinha le says:

    දෙමළට කිසිසේත්ම සිංහලයා පැරදිය නොහැක.

  8. Raterala says:

    Sumandiran පරිශීලනය කරන්න උත්සාහ කකරන්නේ කොටි සංසංවිධානයේත් සුමන්දිරන් ප්‍රධාන NGO ඩොලර් කල්ලියේ ත් සිහින මාලිගා පෙඩරල් ව්‍යවස්ථාව ව්යහැක.මොවුන්ට විරුද්ධව මහජන උද්ඝෝෂණ සංවිධානය කලයුතුය.

  9. මැකෝගෙ පුක ලබු කරටිය says:

    දැන් බෙලෙක්කයාට වෙන්නෙ පරාජය බාරගෙන මැතිවරණ පවත්වා ගෙදර යාමටයි