පාර්ලිමේන්තු ඉතිහාසයේම කරු කළු ගෑවා – අගමැති මහින්ද

November 24, 2018 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු ඉතිහාසයේම කරු කළු ගෑවා – අගමැති මහින්ද

එක්‌සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්‌ති පෙරමුණයි, දෙමළ ජාතික සන්ධානයයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ රැස්‌වීමක්‌ තිබ්බ නිසා ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා යෑයි අගමැති මහින්ද රාජපක්‌ෂ මහතා කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම පැවැත්වෙද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සභාවෙන් ඉවත් වූයේ මන්දැයි කළ විමසීමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

“කථානායකවරයා එයාට සිතූ සිතූ ආකාරයට කටයුතු කරනවා. අපිට එයාගෙ වැඩ ගැන කිසිම විශ්වාසයක්‌ නැහැ. ඔහු පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය මුළු පාර්ලිමේන්තු ඉතිහාසයටම කළු පැල්ලමක්‌ එක්‌ කළා. මුළු රටේම ජනතාව අපිත් එක්‌ක ඉන්නවා. ජනතාවගේ සිතුම් පැතුම් සිහිනයක්‌ බවට පත්කළ එක්‌සත් ජාතික පක්‍ෂයත්, යහපාලන ආණ්‌ඩුවත් ගැන ජනතාව ඉන්නෙ අමනාපයෙන්” යෑයිද මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය

– divaina

29 views

15 Comments to “පාර්ලිමේන්තු ඉතිහාසයේම කරු කළු ගෑවා – අගමැති මහින්ද”

  1. Nim says:

    JANADIPATHI, AGAMATHI MAHINDA
    MATHI THUMANI
    RATE BAHUTHARA JANATHAWA
    OBA SAMAGI
    JAYAWEWA, JAYAWEWA, JAYAWEWA
    BUDUSARANI
    DEVI PIHITI

    • bleo says:

      නිම් ලියන දෙයක් එක්කො සිංහල අකුරු වලින් ලියපං බං. එහෙමත් නැත්නම් සිම්පල් අකුරු වලින් ලියපං. උඹ දන්නෙ නැද්ද ඉංග්‍රිසි ලොකු අකුරෙන් ලියන එක අශීලාචාරයි කියලා? මේක හරියට සභාවකට ඇවිත් මෙගෆෝන් එකක් අරගෙන යටිගිරියෙන් කෑගහනව වගේ. උඹේ අදහස් වලට නම් මම එකඟයි.

      • ජයශාන්ත says:

        කරු ජයසුරිය කියන්නේ මගේ අදහසේ හැටියට මහත්මා දේශපාලනයේ නියැලුණු කෙනෙක් නෙවෙයි .මිනිහා ආවේ සමාගම් වල සේවයේ ඉඳලාඋනත් මගේ අදහසනම් මිනිහා CIA කාරයෙක් බවයි .ලෝක බලවතුන් හැමතිස්සෙම දෙපාර්ශවයටම තම ඉත්තෝ ඇතුල් කරනවා .බලන්න හොඳම උදාහරණය රාජිත දතා .මිනිහා මහින්දගේ පැත්තට පැනලා අන්තිමේ සියලු රහස් පිටකරලා වැඩකලේ කාටද ?
        එදා ඔය ජයසුරිය කියන නරුමයත් UNP එකේ ඉඳන් මහින්දගේ පැත්තට පැන්නේ ඒ පැත්තේ ඉඳන් සුද්දට සේවයකරන්න රහස් පිට කරන්න ඕක තමා ඔය මහත්තයා වගේ හිටිය එකාගේ ඇත්ත අන්තිමේ මොකද උනේ මිනිහා ආයේ මිනිහගේ ලොක්කා ළඟටම ගියා නේද ?ඒ ගියේ මිනිහගේ ලොක්ක වන රනිල්ට මිනිහව ඕනෑම වෙලාවේ නේද ?දැන් මෙතනත් උනේ මොකද්ද ? සුදු පිරුවට කාරයා වගේ හොර මියා වගේ හොර පුසා වගේ හිටපු මිනිහා එක පාරටම පිස්සා වගේ යකා මාක් වෙලා සුද්දට සරම උස්සලා දෙන්න ගත්ත නේද පු *. මොකද උනේ ?මිනිහා එකපාරට වෙනස් උනාද ?හුඟක් අය හිතන්නේ එහෙම තමා නෑ මිනිහට මුකුත් උනේ නෑ පිස්සු හැදුනෙත් නෑ මිනිහා කලේ මිනිහගේ ජොබ් එක වන CIA එකේ රාජකාරිය .
        මගේ අදහසේ හැටියට දතා ,දතාගේ පුතා ,අනුර කුමාර හෙවත් ලපයා ,රවීයා ,පචයා වගේ මෙකාත් CIA ඒජන්තයෙක්

    • නිව්ටන් says:

      ඔය කතානායක තනතුර දරන්නාට මානසික රෝගයක් තියෙන බව හොඳටම පේනවා එයා පාර්ලිමේන්තුවේ හැසිරෙන විදියෙන් ඇත්ත ඔහු බලන්නෙත් දැන් අමුතු විදියකට පහලින් කවුද දොස්තර මහත්මයෙක් දමපු විස්තරයක් කියවුවාම මේ කතානායකට තියෙන රෝගය තේරුම් ගන්න පුළුවන් .මෙහෙම කෙනෙක් රටේ කතානායක වීම හරිම බයානකයි දැන් මෙයාට පුළුවන්නේ රට වෙන රටකට පාවල දෙන්න ලේසියෙන්ම

      “කරු ජයසුරිය මහතා මිට අවුරුදු කිහිපයකට කලින් මෙසේ හැසිරුනේ නෑ. ඔහු ඉතාම හොඳ මහත්මයෙක් සේ සිටි කෙනෙක් හැමෝම ඔහුට අදර කළා ගරු කළා .ඔහුගේ හැසිරීම වෙනස් වන්නට හා තර්කානුකුල බැවින් තොර වන්නට ගත්තේ ඔහුගේ දියණිය මියගියාට පසුව වන්නට පුළුවන් .එන්න එන්නම ඔහු ගේ හැසිරීම වෙනස් උනා පසුගිය කාලේ එක දිගටම ඔහු පාර්ලිමේන්තුවේ විවිද මන්ත්‍රී වරුන් සමග ගැටුනා බැන ගත්තා , එකිනෙකට නොගැලපෙන වැඩ ඔහු කරන්න ගත්තා .පෙනෙනා විදියට ඔහුගේ දියණියගේ මියයාමත් ඔහුගේ වයසත් භාරදුර රාජකාරියේ පීඩනය සමග එක්වීම නිසා මානසික වශයෙන් ඔහු නිරෝගීදැයි ඔහුගේ පෙර හැසිරීම දන්නා ඕනෑම පුද්ගලයෙකුට සැක සිතීමට හැකියි .

      එසේම මිට සති කිහිපයක සිට ඇතිවූ පක්ෂ නායකයන්ගේ බලකිරීම් සහ බටහිර තානාපතිවරුන්ගේ නොනවතින ඉල්ලීම් ඔහුගේ පෙරකී මානසික තත්වයත් සමග එකතුවී ඔහු තනිකරම මානසික ඒකාග්‍රතාවයෙන් තොර මානසික සමබරතාව බිඳුණු මානසික රෝගි තත්වයකට පත්වී ඇතිදැයි ඔහු කියන කරන දේ වලින් සැකයක් ඇතිවෙයි .පාර්ලිමේන්තුවේ ඔහු දරන වගකිවයුතු තනතුර ඔහුට අමතකව “අපිට තුනෙන් දෙක තියනව “:” අපිට බහුතරය තිබෙනව”” කැති පොරෝ අරගෙන ඇවිල්ල හරි මේක ඉවරයක් කරනවා ” වැනි කියමන් කීම ඔහු මේ මානසික බිදවැටීම හෙවත් “නර්වස් බ්රෙක් ඩවුන් ” තත්වයකට පත්ව ඇති බව පෙන්වන සාදක වියහැකියි .එසේම පසුගිය 16 දා ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය කිසිසේත්ම මානසික සුවයකින් සිටින්නෙකු හැසිරෙන ආකාරයක් නොවන බව බොහොම පැහැදිලියි.එදා ඔහුගේ ප්‍රකාශ සාමාන්‍ය තර්ක බුද්දිය තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් සාවද්‍ය පොලව නුහුලනා ප්‍රකාශ බව පේනවා ඇතැම් වීට ඔහු එසේ හැසිරුනේ Schizophrenia රෝගලක්ෂණ පෙන්නුම් කරමින් දැයි අපට සැකයක් ඇතිවේ .එම රෝගයෙන් පෙළෙන්නා සිතින් මවාගත් රුප දකිනවා සිද්දීන් දකිනවා .මේක ඉතාම කනගාටුදායක තත්වයක් නමුත් ඔහු දරන තනතුර සමග රටක පැවත්ම රඳා පවතින තනතුරක් සමග මෙවැනි තත්වයක් ඔහුට තිබේනම් අපිට අවදානමක් ගන්න බෑ .එනිසා කතානායකට තමුන්ගේ රාජකාරිය කරගෙන යාමට අවශ්‍ය සවුක්ය තත්වයක් ඇතිදැයි මුලින්ම ඔහුගේ මානසික සවුක්ය ගැන පුර්ණ පරීක්ෂණයක් කර සොයාගතයුතු බව අපේ හැඟීමයි .
      එසේම ඔහු විවිද සාවද්‍ය ටිපෙක්ස් දැමු ලේකන වලට අත්සන් කර තිබෙනවා ශ්‍රිලංකාවේ ඉහලම පෙලේ විදායක නිලයන් හෙබවූ එතුමා වැනි කෙනෙක් එවැනි සාවද්‍ය කැපු කෙටු දින වරද්දා දැමු ලිපි වලට අත්සන් තබාවිද ?එසේත් නොමැතිනම් ඔහුගේ තත්වය දන්නා පක්ෂ නායකයන් ඔහුව පාවිච්චි කරනවාද ?ඔහු එවැනි අධි මානසික පිඩනයකින් පෙලෙනවද ? මේවා සොයා බලන්න රාජ්‍ය මට්ටමින් පියවර ගන්න ඔහු නැවත කතානායක ලෙස පාර්ලිමේන්තුව මෙහෙවියයුත්තේ මේ ගැන පුරන පරීක්ෂණයක් කර බව අපේ හැඟීමයි”

  2. නිහාල් සේනානායක says:

    කරු ජයසුරිය කියන්නේ සිංහලයෙක්වත් බෞද්දයෙක්වත් නෙමෙයි එකා සිංහල වේශයෙන් ඉන්න පෘතුගීසිකාර පරයෙක් .උ වගේ ජඩ බල්ලෙක් නිසා මේ රටේ ජනතාව අද අන්ත අසරණ තත්වයට පත්වෙලා ඔය ජඩ බල්ලා පෙනී සිටින්නේ බටහිර රටවල් වෙනුවෙන් ඔකාගේ මුළු හත්මුතු පරම්පරාවටම ශාප වෙන්න ඕනා නාකි හමා බල්ලා ජඩයා .ඕකා ගේ මුළු පවුලම විනාස වෙලා යන්න ඕනා මේ රටට කරන අපරාදයට .තෝ බල්ලෙක් යකෝ තොට හෙණගහන්න ඕනා ජඩයා ,මේකා මේ රට විනාශ කරලා ඉටපස්සේ මුගේ දුව බන්දලා හිටපු සුද්දගේ රටට ගිහිල්ලා සැපට ඉදිවී එහෙ මැරිලා තොලොන්චිවෙලා යන්න .කොහොමත් බල්ලෝ තොගේ ඇටකටුවත් මේ පොලවේ වලලන්න එපා සක්කිලි බල්ලා

    • Nimal says:

      Ubala wage gon harak innakan me ratawal hadene naha

      • Sidath says:

        I fully agree with Nihal Senanayaka.
        Karu Jaysooriya is not a gentleman. He is a third class padangu Kalu sudda.

      • sahan says:

        nimal….umbalawage kiyana wachnaya iwath karala….mama wage. kiyana wachanaya daapan.
        thopi wage awa jaathaka naruma ponsiyo innakam me rata hadanta behe kiyana eka thope
        batalande gahala ponsiyaa me wasar 3, nata oppukarala iwaray.
        ammek appek daruwek nethi thopita ratak mokatada..we…….a. ballo.

    • සුදේශ් says:

      ඇත්ත කරු ජඩ සුරිය රනිල් වික්කම සිංහ කියන ඩබල ගේ මුණ දිහා හොඳට බලන්න ඉන්පසු සිංහල වයස 70 කෙනෙකුගේ මුහුණ හා අවුරුදු 70ක සුද්දකුගේ මුහුණු වල පින්තුර බලන්න .වෙනස පේනවද ?
      අපේ රටේ මිනිසුන්ගේ වයසට ගියත් හම එල්ලා වැටෙන්නේ නැත එසේ වන්නේ අවුරුදු 90 පමණ අයගේ පමණයි .නමුත් කරු ජයසුරියගේ හා රනිල් වික්කම සිංහයාගේ මුහුණු සුදුයි හම එල්ල වැටෙයි
      අනිවාර්යෙන්ම මුන් දෙගොල්ලගෙම මුල් ජාන සුද්දන්ගේ ජාන බවයි හිතෙන්නේ .මිට සමාන තව චරිතයක් තමයි රෝසි සහ ගොන්ජා උන්ගෙන් රෝසි *සි ගේ මුහුණ දැන් රැලි වැටීගෙන එයි ඒ සමානම මුණක් තියෙන පෘතුගීසිකාරයා ගොන්ජා ගේ මුහුනටත් ඔය සන්තාසියම සිදුවනු ඇත මුන්සියල්ලම පරදෙසහ්ක්කාරයන්ය

  3. Nimal says:

    We need GE to answer all these drama

  4. Sirisena Yatawara says:

    SLFP leadership has done unforgettable mistake under leadership of that passes 19th Ameadeant by UNP leadership of Ranil Wicks an immferdite after 2015 January 8th being to political -power .
    This a was historical mistake done by all members out of 225 Parliament excluding that Hon Sarath Weerasekrsa.
    We want to redress constitution by future ruling govt. well that interest of nation sovereignty .
    The Karunartahan Jayasooriy is traitor of People’s sovergerity inside Parliament of Republic.!

  5. Ajth says:

    උඹලගේ රටේ මාර ප්රශ්නනේ බන් තියෙන්නේ. හැමදාම උඹලා මොකක් හරි බාල්දියක් පෙරලගන්නවා. එක කාලෙක ආගම රට ජාතිය කියලා මිනිසුන් ගසා කැවා, යුද්දේ යුද්දේ කියලා මිනිස්සු ගසා කැවා, ඊට පස්සේ සන්වර්දනේ සන්වර්දනේ කියලා මිනිස්සු ගසා කැවා දැන් ව්යයවස්තාව ව්යවස්ථාව කියලා මිනිසුන්ව ගසාකනවා. ඊට පස්සේ නිවාඩු දින. උඹලා ආගම, ජාතිය යුද්දේ සන්වර්දනේ තියා ව්යවස්තාවවත් හරියට කරගෙන තියෙනවද? උඹලගේ පාලකයන්ට වැඩක් කරන්න වෙලාවක් ඇත්තෙම නැහැනේ බන්. උඹලට තීරු බදු රහිත වාහන, අද්යාපනය, රෝහල් පහසුකම්, වසරේ බාගයක් නිවාඩු ඉල්ලල්ලා සහ හැම ලබ්බම රෙද්දම නිකම් දෙන්න කියලා උද්ගෝෂණ කරලා වැඩකරන මිනිසුන්න්ටත් වැඩට යන්න විදියක් නැහැ. තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවලු හැබැයි 64කෝටියක් ලෙඩරෝග ලක්ෂ 3කට වැඩිය අපරාධ නඩු ලඟදි උඹලගේ අමෙතියෙක්ම කිව්වා කොළඹ දිස්ත්රිකයේ විතරක් නිවාස 25000කට රෙන්න කක්කුස්සි නැහැ කියලා. අඩුම තරමේ සුද්දා උඹලගෙන් නිදහස් වෙලා දාලා ගියාට pasu වසර 70ක් තිස්සේ උඹලට හරියකට වැඩට යන්න බස් එකක් කොච්චියක්වත් දාගන්න පුළුවන් වුනාද? බලයට කෑදරකමේ එකාට එකා මරාගන්නවා. නිර්මල බුදුදහමට මුල්තැන දෙන්න කියලා ව්යවස්ථාවේ තිබුනට හතර කේන්දරේ පාලු වෙච්ච චීවර ධාරීන්ට මුල් තැන දෙන්න කියලා තියෙන්නේ කොහෙද? දැන් උඹලා කුරුස කාරයොයි තොප්පි කාරයොයි චීවර කාරයොයි කෙලගන්නවා. අම්මපා මේ පුංචි දුපතේ උඹලට වෙන වැඩක් කරන්න ඇත්තෙම නැද්ද බන්? උඹලගේ රටේ ඔය නුගත් හොර ගොන් සෙට් එක (225) ඇරෙන්න වෙන එකෙක්වත් නැද්ද රට පාලනය කරන්න? විදේශ රටවල බදු ගෙවන මිනිස්සු ඒ රටවල් වලින් බිලියන් ගණන් ආධාර හැටියට දෙනවා. උඹලා ඒවත් ගසාකාලා ලෝකෙටම බිලියන් ගණන් නයවෙනවා. ඊට පස්සේ ඒ නය හොරාකාලා ඒවා ගෙවන්න අයෙත් නය වෙනවා. බලපන් උඹලගේ පාර්ලිමේතුව? හරියට බුරු පිටියකට පොලිසියෙන් පැන්නා වගේ. අඩුම තරමේ වෙච්ච වැරදි පිළිඅරගෙන කරපු එවුන්ට දඬුවම් කරලා ඒවා හදාගන්න බලපල්ලා. නැතිව ඒවා සාධාරණීයකරණය කරන්න එපා. පාර්ලිමේන්තුවේ ඉන්න නුගත් හොර ගොන්නු පන්නලා උගත් අවංක එවුන් පත්කරගනිල්ලා. බුදු දහමට අනුව ජීවත් වෙන්න බලපල්ලා. සජිත් ගෙවල් දුන්නා කියන්නේ හරියට විමල් වීරවන්ස උගේ සනුහුරේට හදලා දුන්න ගෙවල් වගේද? නොමිලේ ගෙවල් දුන්නා කියලා රටක් දියුණු වෙන්නේ නැහැ. දියුණ රටවල නොමිලේ ගෙවල් දෙන්නේ අනාථයන්ට. ඉස්සෙල්ලා බලපල්ලා අනාතයන්ව ගොඩ දාගන්න. උඹලගේ පාර්ලිමේන්තුවේ වසර 5න් විශ්රාම යවපු/ගත්තු හිටපු ගොන්නුන්ට එලදෙනනන්ට විතරක් (පබා ඇතුළුව) රුපියල් බිලියන ගණනක් මාසෙකට ගෙවනවා කියලා දන්නවද? යුද්ද කරලා යුද්දෙන් ආබාධිත වුන රණවිරුවන්ට යන්නේ ඒ ගානෙන් 7%යි දන්නේ නැත්නම් ඔලුව අතගාලා බලපල්ලා අන්දෙකක් ඇවිල්ලද කියලා. දැන් වත් උදේ පාන්දරම නැගිටලා ඔය අනුන්ගේ කුණුගොඩවල් අවුස්සන්නේ නැතිව තමුන්ගේ දෙයක් කරලා ජාතු ආගම් පක්ෂ බේද අමතකකරලා හොරු ටික පන්නලා රට බේරාගන්න බලපල්ලා. කොයි පැත්තෙන් ආවත් හොරා හොරාමයි. උ හොරාකන එක නවත්තන්න සක්කරයාගේ පුතා වයිමටවත් බැහැ.

  6. ගලබොඩ අත්තේ චමින්ද says:

    පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු ගෑවේ ආප්පයා ඔබ තුමාගේ අනුග්‍රහයෙන්. නමුත් ඔබට තවමත් අපි ආදරෙයි. කරුණාකරලා හරි විදිහට එන්න. වෙලා තියන වැරැද්ද පිළිගන්න. ආපු ගමන් ආප්පයාව පන්නන්න. ඔබගේ ඇඟේ එල්ලිලා ආප්පයා ගොඩයන්න ට්‍රයි කරන්නේ.

  7. Sudath says:

    තැන තැන ඉඳන් හොටු පෙර පෙර අඩන්නෙ නැතුව ගේන්නකො විශ්වාස භංගයක්.

Main News