පාර්ලිමේන්තු ඉතිහාසයේ දැවැත්තම කළු පැල්ලම එක්වේ.. ඉතිහාසයේ මුල් වරට මන්ත‍්‍රිවරයෙකු කුදලන් යාමට පොලිස් බල ඇණියක් සභා ගැබ මැදට පනී.. [Video/Photo]

March 8, 2017 at 10:07 pm | lanka C news
පාර්ලිමේන්තු ඉතිහාසයේ දැවැත්තම කළු පැල්ලම එක්වේ.. ඉතිහාසයේ මුල් වරට මන්ත‍්‍රිවරයෙකු කුදලන් යාමට පොලිස් බල ඇණියක් සභා ගැබ මැදට පනී.. [Video/Photo]

පොලිස් බල ඇණියක් පාර්ලිමේන්තු සභා ඝර්භය මැදට පැමිණ මහජන නියෝජිතයෙක් ඇදගෙන යාමට උත්සාහ දැරීම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාලතම කළු පැල්ලමක් බව ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් පවසති.

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට මෙසේ පොලීසිය පැමිණියේ කථානායක කරු ජයසුරිය මහතාගේ නියෝගය මතයි.

මීට පෙර කිසිදු අවස්ථාවක පොලිස් බල ඇණියක් මෙම පාර්ලිමේන්තු සභා ඝර්භයට පැමිණ නැත.

1987 දී පමණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අස්වර් මහතා සභා ගැබෙන් ඉවත් කිරීමට පොළිසිය කැදවීමට එවකට කතානායකවරයා කටයුතු කලද මහා පොලිස් බලඇණියක් සබා ගැබ මැදට පැමිණියේ නැත.

දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රිවරයා ගෙවන යාම සදහා පැමිණි පොලිස් නිලධාරීන් හදුනා ගැනීමේ අංක තහඩු නැති නිසි පරිදි නිල ඇදුමෙන් පවා සැරසී නොසිටි බවට චෝදනා එල්ල කරන ඒකාබද්ද විපක්‍ෂය ඔවුන් කැලෑ පොළිසියක් යයිද කියයි.

39 views

26 Comments to “පාර්ලිමේන්තු ඉතිහාසයේ දැවැත්තම කළු පැල්ලම එක්වේ.. ඉතිහාසයේ මුල් වරට මන්ත‍්‍රිවරයෙකු කුදලන් යාමට පොලිස් බල ඇණියක් සභා ගැබ මැදට පනී.. [Video/Photo]”

  1. john silva says:

    boralugoda sunakaya, naguta passa pattha gahagena giyo.

  2. thus says:

    මහජන නියෝජිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවන්නේ මෙහෙමනම් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන කවර කතාද?………. මේ තත්වය තවදුරටත් වර්ධනයවීමට ඉඩහැර,මෙහෙම යන්න දුන්නොත් ඉදිරියේදී රජයේ මෙම දේෂදෝහී ක්‍රියාවන්ට විරුද්ධවන  සාමාන්‍යජනතාව මහමග ගමන් කිරීමේදී පවා අංක තහඩු නොමැති වාහනවලින් වලින් අංක තහඩු නොමැති පොලිස් නිළධාරීන් පැමින පහරදීමට,පැහැරගැනීමට,මරාදැමීමට ලක්විය හැක.  එබැවින්,
    සියලු දේශහිතේසී ජනතාවට ඒකරාශීවී මේම රජය පලවාහැරීමට කාලය එලඹ ඇත.

  3. Dinesh kiyanneth melo rahak nethi porak

  4. අදක් නැති හෙටක් නැති ආගමක් ජාතියක් නැති කාලකණ්නි රවියා කියයි මෙකත් රාජපක්ෂ රෙජිමේන්තුව විසින් ගෙන්නපු පොලිසියක් කියලා… අහෝ දෙවියනි රටකට ගිය කලක් වෙනස කොහොමද? වෙනස සැපද?

  5. ranjan ramanayake says:

    Me karapu wadeta karu ubata hena gahnawa hena gahnawa 😂😂😂😂😂😂😂

  6. wenura says:

    chande dunnanm dan ithin kapiyaw anae kale wane wase ratakta giya kalak

  7. pilath says:

    Awasanayedi mee bath kana meeharak palanaya kiremata kathanayeke gath theeeranayata subapathum !!!

  8. pilath says:

    Takaramaata Honda wede !!

Main News