පාර්ලිමේන්තු උඩු මහලට පාතාල මැරවරයන් කැදවයි.. සබා ගැබට පහර දෙයි..

November 16, 2018 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු උඩු මහලට පාතාල මැරවරයන් කැදවයි.. සබා ගැබට පහර දෙයි..

අද පාර්ලිමේන්තුව සැසිවාරයේදී ඉහල මාලයට මැරවරයන් ගෙන්වා තිබූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

ඔවුන් සතුව පාර්ලිමේන්තුවේ හැදුනුම්පත් නොතිබූ බවත් ගැටුම සිදු වූ අවස්ථාවේ ඉහල සිට යම් යම් දෑ වලින් සභාවට දමා ගැසූ බවත් ඔහු කියා සිටියේය.

මෙම පිරිස එක්සත් ජාතික පක්‍ෂය විසින් කැදවන ලද මැරවරයන් බවත් ඔවුන් කවුදැයි හෙලි කරන්නැයි කතානායකවරයාට කියා සිටින බවද ඔහු පැවසීය.

කතානායකවරයා අද නීති විරෝධීය රීති විරෝධීව ස්ථාවර නියෝග නොතකා කටයුතු කල නිසා අද මෙම තත්වය ඇති වූ බවද කී ඔහු කතානායකවරයා එසේ කටයුතු කරන තාක් පාර්ලිමේන්තව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

21 views

9 Comments to “පාර්ලිමේන්තු උඩු මහලට පාතාල මැරවරයන් කැදවයි.. සබා ගැබට පහර දෙයි..”

  1. ගන්ජ බන්ඩා says:

    කරැවා ස්පීකර් නෙවෙය් රනිල්ගෙ ස්පීකරේ.

    • Vini says:

      මේ පිස්සු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතා මතය විමසන ජනමතවිචාරණය ක් කැදවන ලකුණු ඇත….

  2. බැංකු හොරු 118 සංසදය says:

    මහ බැංකු මංකොල්ලය නිසා ගෙදර යන්න වෙන හිංදා මැතිවරණයකට කැමතිනෑ””

  3. Nim says:

    THIBUNA RAJAYA
    PATHALA YEN MA
    SAHAYOGA YA N YAPENA RAJAYAK
    AHO SRI LANKA WATA
    WU NA DEYAK
    ME SEYALLA
    BATALANDA GE WEDA
    BANKU HORA JEEWETHA YATA
    MUNA DENNA BARI AKA.

  4. Vasana says:

    මහ බැංකු මංකොල්ල මහා හොරා රනිල් සහ ඔහුගේ මන්ත්‍රීවරු වහාම අත්අඩංගුවට ගතයුතුයි …හිටපු අගමැති ඉල්ලා අස්වී ගෙදර යන්න UNP මන්ත්‍රීවරු පලයව් ..

  5. අද රටේ ජනාධිපති ට වත් ආණ්ඩුව පාලනය කරන්ට බැරිවී ඇත. මේ අවස්ථාවේ තියෙන එකම විකල්පය මහජනයා ඒකරාශිවී බටහිරයන්ගේ අනුබලදීම් වලට කථානායක විසින් සිදුකරගෙනයන මේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව නැගී සිටීමය. සියලු ජනතාව පාර්ලිමේන්තුවට පැමිණ මොහු කනෙන් අල්ලා එලියට දැමිය යුතුය.

  6. Prasanna says:

    It clearly shows MR and the team does not have majority & hence not allowing the speaker to conduct the house. If so MR should go to opposition as UNP team has .122 members

    • අසුචි බන්ඩාර says:

      ජෙප්ප ගෙ ලොකු ද කෝටි 300 කුට්ටි වලට වැඩ තෝ ගොසිප් එකෙත් ගොං පෝසට් දාන එකානෙ

  7. sarath says:

    I am a Mahinda man but today we must do some sensible move. UNP must agree for an election without blaming each other.

Main News