පාර්ලිමේන්තු පාරේ විරෝධතා නිසා අපේ වරප‍්‍රසාද කැඩෙනවා.. අපිට නිදහසේ පාර්ලිමේන්තු යන්න එන්න බෑ.. පොලිසියට-උසාවියට දන්වනවා..

December 1, 2016 at 4:06 am | lanka C news
පාර්ලිමේන්තු පාරේ විරෝධතා නිසා අපේ වරප‍්‍රසාද කැඩෙනවා.. අපිට නිදහසේ පාර්ලිමේන්තු යන්න එන්න බෑ.. පොලිසියට-උසාවියට දන්වනවා..

පාර්ලිමේන්තු වටරවුමේ සිදු කරන විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ වරප‍්‍රසාද කඩවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්මේන්තු මන්ත‍්‍රිවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සදහා පැමිණිම හා පිටවීම කිසිදු බාධාවක් නොකිරීම වරප‍්‍රසාදයක් යයිද කී අගමැතිවරයා මේ සම්බන්දයෙන් පොලීසියට හා අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන ලෙසද පැවසීය.

33 views