පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා..- රවි කරුණානායක කියයි

November 8, 2017 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා..- රවි කරුණානායක කියයි

තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සූදානම් බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩට අභියෝගයක් කරමින් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.

මන්ත‍්‍රීවරයා කියා සිටියේ අනිකා විජේසුරියට තර්ජනය කගේ යයි චෝදනා එල්ල වන ශනිල් නෙත්ති කුමාර නැමැත්තා තමාගේ ඥාතියකු යයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා බැදුම්කර කොමිසම හමුවේ කියූ බවත් ඔහු විසින් එය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

එ් බව ඔප්පු කල නොහැක්කේ නම් යසන්ත කෝදාගොඩ මහතා බැදුම්කර කොමිසමින් සමාව ගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

12 views

11 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා..- රවි කරුණානායක කියයි”

  1. danu says:

    නෙත්ති කුමාර උබගේ නෑදෑයෙක් උනත් එකයි නැතත් එකයි අපිට තියෙන ගැටලුව නුබ වගේ පට්ට හොරෙක් තාම පාර්ලිමේන්තුවෙත් ගැවෙසෙමින් නිදැල්ලේ ඉන්න එක ගැනයි යහ පාලනයේ හොරු පාලනය කිරීම නම් ඉතා අනර්ගයි.

  2. Niru says:

    What a tragic loss to the country. ASG. Pls don’t say a word and prevent this disaster fro happening.

  3. ranil says:

    layya nathi patta hora. parlimentuwata nemi tama hoda diyawannewe toilet hodanna. tamuseta wada higanno hodai oy

  4. siraa says:

    මාර වැඩේ, ලංකාවට පට්ට පාඩුයි ලෝකයේ හොඳම මුදල් ඇමති ලංකාවට නැති වෙනකොට. අනේ ගොනෝ තොපි රටට බරක්, තෝ හොරෙක්. පට්ට හොරෙක්, දුප්පත් මිනිහගේ සල්ලි හොරා කාපු කාලකන්නියෙක්.

  5. අබරන් says:

    පවුල මෙහෙම කියන්න කිව්වේ. මං දන්නේ නෑ.

  6. Pemasiri says:

    Mr. RM,
    Before doing this please prove that you are not guilty.

  7. Minimuthu says:

    You already have enough evidences to get resigned.. and you are still waiting for more? Ridiculous.

  8. කෝටිටෙි කොල්ලා says:

    අනේ ඔබතුමා නමි ඉල්ලා අස්වෙන්න එපා. එහෙම උනොත් තිනියාවල ගනින්නාන්සේ, රොමෙිෂ් ජයවර්ධන, ශලීල මුණසිංහ, බංසජයා, ශාමිලා පෙරේරා, රෝසි ඔක්කොම අනාතයි.

  9. desta says:

    ratama adanawa mata kema kannath beha dukta me awnka horek ratata nethi wenawa. tani eheta adenawa

  10. FREE says:

    ඇලා මෙලාට ගෙයක් අරන් දුන්නාද කියා මට මතක නැත​.
    අනිකාට මොකා තර්ජනය කලාද කියා මම දන්නේ නැත​..
    මං ඉල්ලා අස්වෙනවා කියා කිව්වාදැයි මට මතක නැත​..
    මං වගේ උන් තවත් ඉන්නවාද කියා මම දන්නේ නැත​.

Main News