පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 94ක් සාමාන්‍ය පෙල අසමත්…

October 24, 2017 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 94ක් සාමාන්‍ය පෙල අසමත්…

සාමාන්‍ය පෙල අසමත් මන්ත‍්‍රීවරුන් 94 දෙනෙකු වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින බව මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් ඔහු සදහන් කලේ මෙම පුද්ගලයින් විසින් නීති සම්පාදනය කරන්නේ නම් කුමක් බලාපොරොත්තු විය හැකිදැයි කියායි.

70 views

24 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 94ක් සාමාන්‍ය පෙල අසමත්…”

  1. Nim says:

    ME 94 DENATAMA WEYAVASTHA WATA
    CHANDAYA DEEMA THAHANAM KALA
    UTHIEE.

  2. W M Fernando. says:

    O/L walata wada wedagath manussakama saha kein weda kireema. Ape deshapalakayo daksha boru keemata saha tamange vasiya weda kireematai.

  3. nuugath harak parliment yawana api .nodokin me rata
    upadikarayo ata pass ewunta SIR kiyamin wenda wetena ratak
    aLUTH WIYAWASTHAWATA UPADIYAK NETHNNAM NAMA YOJANA BE KIYA DANNA.
    G.L, SARATH , LOKUBANDARA, BANDULA, KARU, KIRIELLA, WENI UGATHUN HESIRENA AKARAYA BALANNA

  4. Raawanaa says:

    Ulkaapaathawalatawath mewa penne nethi heti..

  5. කම්කරු says:

    අගමැති තුමාගේ අධ්‍යාපනික සුදුසුකම් නම් අපි දන්නවා …නොදන්නා කමට අහන්නේ ජනාධිපති තුමාගේ සුදුසු කම් මොනවාද?
    ඔය OL අසමත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න බැරිද??

  6. Harindra says:

    It is better to publish their names

Main News