පාර්ලිමේන්තු මහ මැතිවරණයත් කල් දාන්න රජය සූදානම්..- ආණ්ඩුවේ හෙල උරුමය කියයි..

September 21, 2017 at 10:38 pm | lanka C news
පාර්ලිමේන්තු මහ මැතිවරණයත් කල් දාන්න රජය සූදානම්..- ආණ්ඩුවේ හෙල උරුමය කියයි..

2020දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයද තවත් සංශෝධණයක් ගෙනැවිත් කල් දැමීමේ සූදානමක් ඇතැයි සැක සිතෙන බව ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරැමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

14 views

8 Comments to “පාර්ලිමේන්තු මහ මැතිවරණයත් කල් දාන්න රජය සූදානම්..- ආණ්ඩුවේ හෙල උරුමය කියයි..”

  1. Brahmana says:

    Umbalama pathkara gaththa aanduwane. Ayi dhan kae gahanne? Wenasa Sepadha?

  2. Dulara says:

    ලක්ෂ හැට දෙකක් ලබා ජනාධිපතිවරයෙක් ඉන්නා රටක ට ආයෙත් මැතිවරණ මක්කටෙයි.

    • මැක්කා says:

      ඇත්තම තමයි, එච්චර විශාල ප්‍රමානයක් තනකොල කන මිනිස්සු ඉන්න එකම රට ශ්‍රී ලංකාව. උන්ට මොන මැතිවරනද?

  3. Chanda dasa says:

    Anduwata panduwa

  4. ExUNPer says:

    They have changed their name from Hela Urumaya to HELU ( naked) Urumaya by joining all dirty acts against our country !

  5. රාහුල කොලුවා says:

    නියමිත දිනයට මැතිවරණ පැවැත්වූ රඡයකට ඒකාධිපති රෙඡිමය කියලා කිව්වේ.. නියමිත දිනයට මැතිවරණ නොපවත්වන රඡයකට කිව යුත්තේ කුමක්ද..? හිට්ලර් රෙඡිමයද… මුසොලිනි රෙඡිමයද… පොල්පොට් රෙඡිමයද….?

  6. Dushantha says:

    ඒ කට්ටිය ජනවාරි 8 ලක්ෂ 62ක සදාකාලික ජනවරමක් අරන් ඉන්නෙ. ආයෙ චන්ද ඕනි නෑ.

  7. pp says:

    thamange amathi kama rakagann bari una niwataya. pachaya eka lajja nathiwa dan unp ekata pala. jathiya agama pawa dun hatha.

Main News