පාර්ලිමේන්තු රථ ගාලේ මන්ත්‍රීවරයෙක් කොකේන් ගහයි..
February 19, 2019 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවේ වාහන නැවතුමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොකේන් ගැසූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
දිවා ආහාර කාලයේදී මෙම මන්ත්‍රීවරයා තම වාහනයට ගොස් කොකේන් ගැසු බවට තමනට තොරතුරු ඇතැයිද ඔහු කියයි.
සිය නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාමනායක මහතා මෙම අදහස් පල කලේය.
” AEI YAKO RATATA WENA KATINA
A MAN3 WARAYAGE NAMA
KIYANNA BARI ? “
This idiot is trying diverting attention from the problems in the country due to the stupid policies of unp.
If what he says is true about coccain addicts in parliament give us the names or keep quiet.
Gamey godey kasippu mudalalilage sahayogaya nomasuruwa lebila path karagena wena monawa balaaporoththu wennada. Hari qualification ekakawashya nethi ekama rassawa.
Kudu kaarayinge lokuma thippola. polis murakapolu walin pariksha kaarannet nethiwa pannanna puluwan lehesima widiya. issellama mung tika check karala innai oney. Apiwa hadanna kalin mung tika hadila innai oney.
ගොන්ජාව උස්සගෙන ගිහින් අංගොඩට දාන්න දැන් කාලේ හරි.
පෝය ලන්වෙනකොට පිස්සන්ට පිස්සු හොඳටෝම තද වෙනවා කියන කතාව විද්‍යානුකූලව සහ ජ්‍යෝතිෂය අනුව ඔප්පු වී ඇත.
ගොන්ජා ගේ කියවිල්ලට හේතුව දැන් කාට කාටත් තේරේ…!!
පාර්ලිමේන්තුවේ ඉන්න කොකේන් කාරයෝ වගේම පිස්සන්වත් උස්සල එලියට දාන්න ඕනේ…..!!!
රටේ ඕන තරම් දැවෙන ප්‍රශ්න තියෙද්දී මුන් පිස්සු වල් පල් කියව කියව ජාතික අවධානය නන්නත්තාර කරනවා….!!!
රන්ජන් ඇමති තුමෝ, රථ ගාලේ කොකේන් ගහපු මන්ත්‍රීවරයාගේ නම කුමක්ද ?
කරුණාකර කොකේන් කුඩු ගහන මන්ත්‍රී වරුන්ගේ නම් සදහන් කරන්න .එය ජනතාව දැනගත යුතුයි
ඒ කතාව නම් මාරයි ඕයි!
අනේ හොඳාය්. ගොන්ජ උඩ බලාගන කෙල ගහනවා. ඊලඟ චන්දෙන් තොපි රැලම කපුට්ස්.
Ko me Pa- Cha me dawaswala?
Pa- Cha is silent. Do not know whether he was the person who took Cocaine at the parliament car park?