පාර්ලිමේන්තු රථ ගාලේ මන්ත‍්‍රීවරයෙක් කොකේන් ගහයි..

February 19, 2019 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු රථ ගාලේ මන්ත‍්‍රීවරයෙක් කොකේන් ගහයි..

පාර්ලිමේන්තුවේ වාහන නැවතුමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොකේන් ගැසූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

දිවා ආහාර කාලයේදී මෙම මන්ත‍්‍රීවරයා තම වාහනයට ගොස් කොකේන් ගැසු බවට තමනට තොරතුරු ඇතැයිද ඔහු කියයි.

සිය නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාමනායක මහතා මෙම අදහස් පල කලේය.

41 views
Main News