පාර්ලිමේන්තු වලියේදී මලික්ට, විජිත හේරත්ට ගුටි.. ජයවික‍්‍රමට මිරිස් කුඩු..

November 16, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු වලියේදී මලික්ට, විජිත හේරත්ට ගුටි.. ජයවික‍්‍රමට මිරිස් කුඩු..

අද පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරී තත්වයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට හා පොලිස් නිලධාරීන්ට තුවාල සිදුව ඇත.

මලික් සමරවික‍්‍රම, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, විජිත හේරත් යන මන්ත‍්‍රීවරුනට මෙසේ තුවාල සිදුව ඇත.

ඔවුන් සියළු දෙනාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී තිබේ.

18 views

29 Comments to “පාර්ලිමේන්තු වලියේදී මලික්ට, විජිත හේරත්ට ගුටි.. ජයවික‍්‍රමට මිරිස් කුඩු..”

  1. Sarathiel says:

    Malik, the crook, should be beaten up again and again.

  2. රතු අලියට තෑලුවට කමක් නෑ...අර නාකි වල් අලින්ට නම් තලන්න එපෝ වයසයි නේ says:

    රතු අලියට තෑලුවට කමක් නෑ…අර නාකි වල් අලින්ට නම් තලන්න එපෝ…වයසයි නේ කොඉ වෙලාවේ අපායට යන්න වෙයි ඩ දන්නේ නැති වයස ඒ නිසා වයසටවත් සලකපල්ලා..? මේ සිද්ධි වලට් නිතිය සහ විනිසුරන් වග කියන්න ඕනේ. ගමේ මිනිහෙක් කෙසෙල් කනක් කපල අහු වුනොත් තීරණේ පය බාගෙන්. රටම් විනාශ වෙන අව නඩුවකදී මාස ගණන් බලන් ඉන්න අධිකරණ ලෝකේ කොහෙවත් නෑ. පලයල්ලා ලංකාවට මේවා බලන්න. ලැජ්ජාවේ බෑ.

  3. gamarala says:

    අහෝ UNP බලු පොරයක රඟ?

  4. DB says:

    Deiyange namen wandala illanne parliment eke kaghgthta kmk na eth me wge gon wada krla nikn chanda nati krgnna hdnna epaa.obathumalge inna smhra mantrinlwa poddak pathakata krla tibbe nattam chande epa kiyala usawiyakata ynna wenne slpp ekta.
    Ara police minossuntath miris watura wadila tiyenwa .me wage gon wada krnne obathumanlata chanda wadiwelada??

    • DB says:

      Me wage gon wada krna gon buruwanta kisima daduwamak nathuwa nikn bln idimen apita wenne 2015 una demaii.mechra amaruwen awurudu 3 k mhnsi wela pohottuwa me thanta genawe me wage deyak krgnnda?
      Lankawe minissunta awurudu 3 na pura wechcha unp waradiwlta wda me podi kale apen wena waradi tika mthka bawa slpp leaders la poddak terum ganna…

  5. විජිත හේරත් කියන්නේ බෙරගල කෑම්ප් එකේ හිටපු සුප්‍රසිද්ධ ගෝනි බිල්ලා. ඌ නිසා අපි හිරේ ගියා. මරණෙන් බේරුණේ බොහොම අමාරුවෙන්. ඒ නිසා ඌ ගුටි කෑවට කමක් නැහැ.

    • CK says:

      Vijitha was hit by a book and only scrape on his forehead. But he appeared on a media briefing with a plaster that is out for a wound with 20 stitches. He is a real crook !

  6. Pluto says:

    By nature UNP are thugs.

  7. අනුර කුමාර වික්කම සිංහ says:

    විජිත සහෝදරය බීල ගිහිල්ල රජයේ වාහනයක් ලයිට් කනුවක හප්පපු වෙලාවෙ බේරල දුන්නෙ අපේ රනිල් අප්පො. එහෙම එකේ පොඩ්ඩක් දුක් විදල හරි රනිල් අප්පොව බේරල දෙන්න මහන්සි උනාට අපේ සහෝදරවරුන්ට පාඩු නෑ….

  8. විජිත හේරත්ට කරලා තියෙන්නෙ සාධාරණ පහරදීමක්.

Main News