පාර්ලිමේන්තු වලියේදී මලික්ට, විජිත හේරත්ට ගුටි.. ජයවික‍්‍රමට මිරිස් කුඩු..

November 16, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු වලියේදී මලික්ට, විජිත හේරත්ට ගුටි.. ජයවික‍්‍රමට මිරිස් කුඩු..

අද පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරී තත්වයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට හා පොලිස් නිලධාරීන්ට තුවාල සිදුව ඇත.

මලික් සමරවික‍්‍රම, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, විජිත හේරත් යන මන්ත‍්‍රීවරුනට මෙසේ තුවාල සිදුව ඇත.

ඔවුන් සියළු දෙනාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී තිබේ.

295 views

29 Comments to “පාර්ලිමේන්තු වලියේදී මලික්ට, විජිත හේරත්ට ගුටි.. ජයවික‍්‍රමට මිරිස් කුඩු..”

  1. karuoo. says:

    pisso katha nayakawa iwath karanna . agamathi kama maga haruna ekata minihata dan daraganna bah.

    • Ohio says:

      පාර්ලිමේන්තුවේ මරාගෙ සත්තුටික හැසිරුන හැටි ලෝකෙම දැක්කා.

      • bleo says:

        බැංකු හොරාගෙ කට්ටිය හරීම සෝක් නෙ. රට විකුනන් කන බැංකු මහදවල් හොරකම් කරපු, රටේ සදාචාරය, ආර්තිකය සහමුලින්ම විනාසකරපු නඩේට ආයෙත් රට බාරදෙමු. ඔහායො වල ඉඳන් කොටන එවුන්ට ඒකෙ ගාලක් ලෑ.

      • dayas says:

        Ohio nowei batalande wadhakayaage eheiyaa.
        thopiwage ammawa wikunan kana UNP. lumpan traadayonta .bnakuwa horaakaala rata wikunapu. ponsiyaawa. deviyek wage .
        pemantwala panduru asse wesaawiyan daala giya thipith wage awa jaathakayoh ekka ratak hadanta puluwanda?

      • sarath says:

        WE SAW HOW RANIL’S SPEAKER ACTS TOO. LIKE A BULL IN THE CHINA SHOP.

    • අද රටේ ජනාධිපති ට වත් ආණ්ඩුව පාලනය කරන්ට බැරිවී ඇත. මේ අවස්ථාවේ තියෙන එකම විකල්පය මහජනයා ඒකරාශිවී බටහිරයන්ගේ අනුබලදීම් වලට කථානායක විසින් සිදුකරගෙනයන මේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව නැගී සිටීමය. සියලු ජනතාව පාර්ලිමේන්තුවට පැමිණ මොහු කනෙන් අල්ලා එලියට දැමිය යුතුය.

      • Mathakaya says:

        J.V.P. M.P s, can you recall the incident ,when J.R.,obstinately,ignoring the protests from the Nation,signed the RAJIV GHANDHI_J.R. pact in 1987,as a one move of your protests,you all exploded a Bomb in the Parliament and as result
        of it,one M.P.Mr. Abeywickrema succumbed to his injuries,while Mr. Lalith Athulathmudali was severely injured ?

  2. Asaranaya says:

    හැකි ඉක්මනින් මේ හිවල්ලු 3 දෙනා සුවර්ගස්තවේවා

  3. Nishantha says:

    Rathu aliyage le kolapatai

  4. Sameera says:

    Malik deserved it. He is the one who protect the thieves.

  5. Raymond says:

    මෙම වැඩ මහින්දරාජපක්ෂ මහතා විනාශ
    කිරීමට ජනාධිපති කල වැඩ පිළිවෙළක් වගෙ

  6. What the honest,conscientious politicians should
    do in this chaotic situation is to agree to go for a
    Parliamentary Election. That is the wish of the Nation.

  7. සිංහල කොන්ග්‍රස් says:

    බැඳුන්කර සල්ලි වලට පැති මාරැ කොරන මංත්‍රීල⁣ගෙන් පාර්ලිමේන්තු බහුතරය හදාගෙන රට ස්ථාවර කොරන්න බැහැ. රටේ ජනමතය වෙනස් වෙලා.වෙලා. මහ මැතිවරණයක් පවත්වා තමන් කැමති ආණ්ඩුවක් පත්කොරගන්න ජනතාවට අවස්ථාව දිය යුතුය්.

  8. RW says:

    It is a shame for the country. Is this the society our children are going to have?

  9. රට බාර ගන්න says:

    කෝ මේ සුමන්තිරන්, එන්න රට බාර ගන්න….

  10. Bandara says:

    විජිත හෙරත් ගුටි කෑමට පටන් ගත්තා පමනි.
    වර්තමාන ජ වි පෙ යනු අර්බුදකාරි අවස්තාවලදී යු එන් පී යට සහය දෙන , අර්බුදය අවසන් වූ පසු යු එන් පී යට බොරුවට බනින සල්ලි වලට පෙරේත හොර නඩයකි.

Main News