පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිරිකොත කමිටුවක් වෙයි.. සන්ධාන-ඊපීඩීපි කිසිවෙකු නොයයි.. කතානායකට දුන් ලිපිය මෙන්න..

May 24, 2019 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිරිකොත කමිටුවක් වෙයි.. සන්ධාන-ඊපීඩීපි කිසිවෙකු නොයයි.. කතානායකට දුන් ලිපිය මෙන්න..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ස්ථාපිත කිරීමට යෝජිත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විපක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රිලනිප හා ඊපීඩීපී මන්ත‍්‍රීවරුන් කිසිවෙකු නම් නොකිරීමට තීරණය කර ඇත.

ඒ පිලිබදව කතානායකවරයාට දන්වමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා විසින් යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

28 views

5 Comments to “පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිරිකොත කමිටුවක් වෙයි.. සන්ධාන-ඊපීඩීපි කිසිවෙකු නොයයි.. කතානායකට දුන් ලිපිය මෙන්න..”

  1. Love nature says:

    ‘නඩුත් හාමුදුරුවන්ගේ : බඩුත් හාමුදුරුවන්ගේ’.

  2. Open mind says:

    තේරුම් කාරක සභා යනු ප්රථම වතාවට ප්රජාතන්ත්රවාදී රටක පිහිටුවන එකක් යැයි සමහර අය හිතන්න ඉඩ තිබෙනවා. විපක්ෂ කණ්ඩායම් ඊට සහභාගි වී චූදිතයන් බේරා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය වළක්වන්න සැම ප්රයත්නයක් ම දැරිය යුතුය. පසුවට ප්රයෝජනවත් යැයි මේ අය බේරා ගැනීමට විපක්ෂ කටයුතු කරනවා යැයි සිතීමට මධ්යස්ථ අයට අවස්ථාව ක් නොතැබිය යුතුය.

  3. Banku Hora says:

    Me comitiyath hariyata maha bankuwa kollakaala e gena hoyanna path karapu kalu coat kaarayange comitiya wagema wevi! Badurdeen nidahas, wipakshaya weradikaru wei.

  4. UD says:

    පාර්ලිමේන්තුවේ හැමදාම වෙන්නේ රනිල්ට ඕනි දේ….

    මම නං කියන්නේ රනිල්ට වඩා අපි කපටි විය යුතුයි.

    මේක කිය කියා කරන්න පුලුවන් වැඩක් නෙවෙයි…..

  5. අම්මගේ කැකිල්ලේ කතා නායක.... says:

    අම්මගේ කැකිල්ලේ කතා නායක….හොරි පිබිනවා පිට කහණවා. නඩුවත් බරක් වෙලා….බදුවත් කටත් අමු පිලි ගදයි…..

Main News