පාර්ලිිමේන්තුවේ බහුතරය නැතිනම් මහින්ද තීරණයක් ගනීවි..- ජනපති

November 25, 2018 at 10:05 am | lanka C news
පාර්ලිිමේන්තුවේ බහුතරය නැතිනම් මහින්ද තීරණයක් ගනීවි..- ජනපති

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇත්නම් ආණ්ඩුව කරගෙන යාමට කිසිදු බාදාවක් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරයි.

නමුත් පාර්ලිමේන්තුව තුල බහුතරයක් නැතිනම් ඒ ගැන මහින්ද රාජපක්‍ෂ මහතා තීරණයක් ගනු ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

9 views

12 Comments to “පාර්ලිිමේන්තුවේ බහුතරය නැතිනම් මහින්ද තීරණයක් ගනීවි..- ජනපති”

  1. nalaka says:

    ආන්න හරි ඇන්න පැන්න….දැන් ජාතික සංවිධාන ඩොලර් කාක්කන් කෝ……

    • අපි ගොන්නු....නොවේ says:

      මහ බැංකුව මංකොල්ල කාලා මන්ත්‍රීලා 118 ක් අතරේ බෙදලා තියෙනකොට මහින්දට ආයි මොන බහුතරද? …..බහුතරය තියෙන්නෙ මංකොල්ලය මහ මොළකාරයට

  2. සීගිරි says:

    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු,දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!!
    එංගලන්තයෙන්,ඇමරිකාවෙන් පාලනය වන පාර්ලිමේන්තුවත්,සුද්දගේ රට වනසන ව්‍යවස්තාවත් පිටු දකිමු! ජනතා විප්ලවයකට ජය වේවා !!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස ආණ්ඩුව වෙනස් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ? )

    • aniwa says:

      අනිවා මචන් අපේ හරක් ට තේරෙන්නේ නෑ මේක.
      චීනා අපිට වරායවල් එයාර්පෝර්ට් හදන්න සීයට හයේ පොලියට ණය දුන්නේ කිසිම යටි අරමුණක් නැතිව හුදෙක් අපේ අසරණ ජනතාවට පිහිට වෙන්නම තමයි කියල තේරුන් ගන්න මුන්ට බුද්ධියක් නෑ.
      අපි චීනට චීන අපිට.
      අපි අප්පච්චිට අප්පච්චි අපිට.
      හුරේ !

      • Boo says:

        කතාව ඇත්ත, රනිල් මහා බැංකුවට කෙලියෙත් කිසිම යටි අරමුණක් නැතිව හුදෙක් අපේ අසරණ ජනතාවට පිහිට වෙන්නම තමයි කියල තේරුන් ගන්න මුන්ට බුද්ධියක් නෑ.

  3. Herath says:

    sarath silva and wijedasa gave a huge කඹයක් to Rajapakse family.සුභ පැතුම් විජේ…..

  4. ක්‍රිමිනල් says:

    ඔන්න ඔකයි තත්වේ ! ජනාධීපති තුමාට මහින්දද , රනිල්ද යන්න අදාල නැත , ඔහුට ඇවැසි වන්නේ හුදෙක් බලයේ රැදීම පමනයි . කොටිම්ම කිව්වොත් 2020 අපේක්ශකත්වය පමනකි . පැහැදිලිවම මහින්ද මහතාට කරඩුවක් හිසට දී සරම කඩා ඇති බව මෙයින් සුපැහැදිලිය. සුවහසක් බයිවහන්සේලාට මේ ප්‍රත්‍යය තේරුම් බේරුම් කර ගැනීමට මොළය සහ ධෛර්යය ලැබෙවා ! 👍
    ප.ලි
    කුමාර වෙල්ගම වැනි ජෙශ්ඨ්‍යන් අමතක කොට හුදු බලතන්හාව ඔස්සේ කටයුතු කල මහින්ද මහතාගේද මනස නිරවුල් වේවා ! 👍

  5. Gayantha says:

    දැන් මෙයා ඒ කුනු ගොඩත් මහින්ද මහත්තයගේ ඔඩොක්කුවට දාලා අත පිහිදගන්න වගේ හදන්නේ. බහුතරය පෙන්නන එක ඔයාගේ වැඩක් මිසක් මහින්ද මහත්තයගේ වැඩක් නෙමෙයි නේ. මේ යකා පොහොට්ටුවටටත් කෙලිනවා දැන්ම මොලෙන් වැඩ කරේ නැතිවුනොත්. මතකනේ ගියසැරේ ජාතික ලැයිස්තුවෙන් දුන්න ටොපිය.

    • Janaka from Matara says:

      Janadhipathi bahutharaya awshaya Janapathi-waranayata.

      Monawatada ohu agamathi bahutharaya penwanne. Eka agamathige wedak.

      • Gayantha says:

        සිරිසේන නේ අඩගහලා දුන්නේ. ඉතින් දුන්න එකා තමයි ඒක හොයලා බලන්න ඔන.

  6. හැකහැක says:

    කූඩැල්ලොයි සමනළයොයි කවදත් එකටයි හිටියේ අපට හොරෙන් ..
    රනිල් මහින්දව රැක්කා..දැන් මහින්ද රනිල්ව රකිනවා.කූඩැල්ලයි සමනළයයි හොඳ යාළුවෝ.

  7. manhatton says:

    MR took difficult decision to change country’s direction. He is actually a real leader. If he did not take the PM post
    country may be in huge mess than this. Sometimes MY3 may not be in this world.

    MR has a ability of doing right thing at the right moment by taking RISK.

Main News