පාරිභෝගික අධිකාරිය අද තද නින්දේ.. වෙළෙන්දෝ පාරිභෝගිකයා ගසා කයි..
March 30, 2017 at 5:30 pm | lanka C news
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා වන පාලන මිල කි‍්‍රයාත්මක නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.