පාරිභෝගික අධිකාරිය අද තද නින්දේ.. වෙළෙන්දෝ පාරිභෝගිකයා ගසා කයි..

March 30, 2017 at 5:30 pm | lanka C news
පාරිභෝගික අධිකාරිය අද තද නින්දේ.. වෙළෙන්දෝ පාරිභෝගිකයා ගසා කයි..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා වන පාලන මිල කි‍්‍රයාත්මක නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

134 views
Main News