පාරිභෝගික සේවා අධිකාරිය තුට්ටුවකට නොතකයි.. ලාෆ් සමාගමෙන්ද ලීටර 18 සිලින්ඩරයක්..

April 24, 2021 at 8:36 pm | lanka C news
පාරිභෝගික සේවා අධිකාරිය තුට්ටුවකට නොතකයි.. ලාෆ් සමාගමෙන්ද ලීටර 18 සිලින්ඩරයක්..

මෙරට ගෑස් අලෙවිකරණයේ යෙදෙන ලාෆ් සමාගමද ලීටර 18 ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දී ඇත.

ලිත්‍රො සමාගම විසින් හදුන්වා දී ඇති ලීටර් 18ක් ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබියදී ලාෆ් සමාගමද එවන් සිලින්ඩරයක් හඳුන්වා දී තිබීම විශේෂත්වයක් දරයි.

පාරිභෝගික සේවා අධිකාරිය ද සදහන් කරන්නේ මෙම නව ගෑස් සිලින්ඩරය පාරිභෝගික අධිකාරී පනතන අනුකූල නොවන බවත් ඒවා වෙලදපලෙන් ඉවත් කර ගන්නැයි දැනුම් දුන් බවත්ය.

25,485 views

8 Comments to “පාරිභෝගික සේවා අධිකාරිය තුට්ටුවකට නොතකයි.. ලාෆ් සමාගමෙන්ද ලීටර 18 සිලින්ඩරයක්..”

  1. පඹාණ්ඩුව says:

    කෝ අර ගම් ගානේ සෝබනේට යන, මල පැන්නහම කෝල් කරලා චණ්ඩි පාට් දාන සෑර්? එළිපිට මිනිස්සුන්ගේ බඩට ගහන මේවට සද්ද නැද්ද?

  2. Jagath says:

    දැන් සර්ව බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ වගේ.

    • SKF says:

      ස’ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීයි කියල මේකෙන් ඔප්පු වෙනවා. රෙස්පෙක්ට් ස’

    • Assassin says:

      Anduwa expire mcn

  3. Chamara says:

    paribogika adikariyak mokatada aparadene nikan padigewanne munta. kalakanni pinpadi ganna ekane karanne

  4. කැළණියේ නාගරාජ says:

    විරුවා ෆේල් .

  5. kevin says:

    සෑරුත් එකයි එයාගේ ගෝලයනුත් එකයි.

Main News