පාර්ලිමේන්තුව කැදවීම අගමැතිගේ කැමැත්ත අනුවයි..- කතානායක

September 28, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුව කැදවීම අගමැතිගේ කැමැත්ත අනුවයි..- කතානායක

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනයයි

රටතුල උද්ගතව ඇති අර්බුදකාරි තත්තවයක් පිළිබඳව ශීර්ෂයන් 02ක් යටතේ කරුණු දක්වමින් ඒ පිළිබඳව අවධානය යොමු කීරිම සඳහා පාර්ලිමේන්තුවේ හඳිසි රැස්වීමක් කැදවන ලෙස ඉල්ලා සිටිමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ගරු කථානායකතුමා අමතන ලද 2018.09.26 දිනැති ලිපිය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව දැනුම් දෙමු.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 16 අනූව පාර්ලිමේන්තුවේ හඳිසි රැස්වීමක් කැදවිම පිළිබඳව ඉල්ලා සිටීමේ බලය ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත පැවරී ඇති බැවින්, ඉහත කී ඉල්ලීම ගරු අග්‍රාමාත්‍යතුමන්වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බව පෙන්වා දෙමු.

කෙසේ වුවද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ගරු කථානායකතුමන් අමතන ලද එම ඉල්ලිම සඳහන් 2018.09.26 දිනැති ලිපිය ද ගරු අග්‍රාමාත්‍යතුමන් ගේ අවධානය පිණිස යොමු කෙරෙනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය

85 views

9 Comments to “පාර්ලිමේන්තුව කැදවීම අගමැතිගේ කැමැත්ත අනුවයි..- කතානායක”

  1. cw says:

    Scarecrow????

  2. Neutral Man says:

    By now all across the country must have observed that I am only a namesake Speaker and virtually acting as the cat’s paw of my patron and mentor Ra-Nil. Many ask me if I am ashamed of what I am doing. My answer to them is ” NO SIR, , I take great pride in being the only “PUPPET SPEAKER ON A CHAIN ” in the post independence history of our country, with total blessing of the namesake president My3.

    It is true that I have been living a life of a man with total dignity and integrity all my life, but my desire to be a slave to my master Ranil was so overwhelming and the offer of a lifetime came along with it. That was irresistible for a man of my age and even the thought rejuvenated me. Of course, later I realized that offer has been made to every member of the UNP and JVP out of the Bank loot.

    After all I am a strong UNP member and I serve it with utmost honesty and faith. it is my duty to uphold the interest of the party above all, which we call ‘COLLECTIVE RESPONSIBILITY” , no matter what portfolio I hold or whether it has detrimental effect on the country or the citizenry.

    WE THE PATRIOTS OF THE UNP JVP SLFP TNA JHU… NGOs KNOW THAT THIS IS THE ONLY WAY FOR A SUSTAINABLE FLOW OF $$$$

  3. PISSU PUSHA says:

    RANNAPINILTA VOTERS NOT GIVEN THIC POWRR,MAY BEMOTHER OF KA(LAKANIYA) RU GIVEN IT

  4. Gadol says:

    මැතිසබේ කවටයා

  5. සිංහල කොන්ග්‍රස් says:

    ආර්තිකයට ක‌ෙලවූ අංක එක‌ේ හ‌ොරා අගමැටි වී සිටින ලංකාවට අබ සරණය්.

  6. Marakkalage Silva says:

    This is the worst speaker we had in our parliament history. This old spineless robot is behind all of the cover up including bond Case.

  7. Danny says:

    We Sri Lankans should be proud that we have the most honourable and most efficient personalities in the world in our political sphere. Excellency the President, Honourable Prime Minister, Honourable Speaker and Honourable Finance Minister.

  8. මෙතුමාගේ කැමැත්තත් එතුමාගේ කැමැත්තත් බලලයි කුම්බලා මාලුයි වගේ නේද බොස්. says:

    මෙතුමාගේ කැමැත්තත් එතුමාගේ කැමැත්තත් බලලයි කුම්බලා මාලුයි වගේ නේද බොස්. හොර ගෙඩියයි. උගේ අප්පයි. තොපි දෙන්නම ගල් වඩුවෝ.

  9. REAL MAN says:

    Naki hutan… Get lost.. You are showing your AMUDE….

Main News