පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…

November 23, 2021 at 11:20 am | lanka C news
පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…

පාරුවක් පෙරළීම හේතුවෙන් පාසල් යමින් සිටි පාසල් සිසුන් හය දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රිකුණාමලයේ කුරුඤ්ඤන්කේනී ප්‍රදේශයේදීය.

තුවාල එම අනතුරින් තුවාල ලැබූ තවත් 11 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

38,393 views

9 Comments to “පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…”

  1. saman says:

    ane deviyane.. mewan akal vipath kisi kalaka sidu nowewa.. me rata palanaya karapu hama palakayekma me marana walata waga kiyanna one.. para hatta..

  2. KDN says:

    THE POLITICO REPRESENT THAT AREA IS RESPONSIBLE .PEOPLE IN THAT AREA SHOULD GET TOGETHER AND ASSAULT HIM

    • JUDE says:

      රටේ දරුවන්ට පාසල් යෑමට නිසි පාරක් නැහැ ..දුෂ්කර පළාත් වල පාසැල් ඇත්තේ අතලොස්සක් නමුත් රටේ ඇමැතිලාගේ පුතාලට එක දවසට අන්දන්නේ දහස් ගනන් වටිනා ඇදුම් …. මේ මියගිය දරුවන්ට නිවන් සුව ලැබේවා

  3. Lotas says:

    Let’s make another NELUM tower.

  4. Silva says:

    ආන්ඩුව වගකියන්න ඕන කියාවිද දන්නේ නැහැ

  5. KG says:

    Ane deviyane

  6. මිස්ටර් මංතීරු says:

    මංතීරු තව හදාපල්ලා.

  7. Gamarala says:

    වසර 73ක රටේ දියුණුව මුන් ලැජ්ජා වෙන්න ඕනේ.

  8. 3% ට බය බයියා. says:

    ගම සමග පිලිසදර.

Leave a Comment

Main News