පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

November 23, 2021 at 3:04 pm | lanka C news
පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

අද පෙරවරුවේ කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ කින්නියා ප්‍රදේශයේය.

කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර තිබේ.

57,605 views

15 Comments to “පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…”

  1. හාදයා says:

    ඔය හාදයා පක්ෂව චන්දෙ දීලා ගෙදර ගියා විතරයි. තව එකෙක්ව ලයිට් කණුවේ බැඳලා ගමේ මිනිස්සු ගහනවා. මොන්සවද මේ වෙන්නේ ???

    • ගම්පහ සිරිමල් උයනේ අපි says:

      පිනට බොන BOC – හිරළු පිම්පි චාමරයට ගහලා එලවන්න ඕනේ,නිකන්ම නෙවී වම්බොට්ටක් පුකේ ගහලා පලා මිටියක් කටේ ගහලා….

  2. Silva says:

    මන්ත්රීද පාරුව පැදලා තියෙන්නේ ?

    • Sahan says:

      මන්ත්‍රීල ජනතා බදූ මුදලින් පාලම් හදන්නේ නැතුව ඒව මාටියා ගහලා.
      මන්ත්‍රීල විතරක් නෙවේ උබල වගේ වහල්ලුත් ළගදීම කනවා හොඳ කෑමක්.

  3. තිස්ස කක්කුස්සි ආරච්චි says:

    හොද ප්‍රවනතාවක් මහජන මුදල් වලින් යැපෙන නය කාරී මගෝඩිස්ලට.

  4. desta says:

    ounge kopaya sadaranai dakunet ehema wenna munwa parliment arinne nikan bath gilinna nemei

  5. Saradiel says:

    අනෙක් සියලු දෙනාට ඉක්මන් සුවය පතන අතරම. මරණයට පත් අයට ඒ අයගේ ආගම අනුව නිවන් සැප ලැබේවා.

  6. මීට පස්සේ පාරු, ඔරුවලින් යනකොට පලාතේ මන්ත්රීගෙන් අවසර ගන්න කියමු. මෝඩ මිනිස්සු.

    • Kanthi Adikari says:

      පලාතේ මන්ත්‍රී මොනවද ඒ පළාතට කරලා තියෙන්නේ.. මිනිස්සුන්ට පාලමක් නැතුවම පාරුවක ගිහින් හෝ තමන්ගේ වැඩ කටයුතු කරගන්න ඕන. ගමට අවශ්‍ය පාරක්, පාලමක් හදලා දෙන්න බැරි පාලකයෝ රටකට ගමකට මොකටද..ඒ අයට රට සූරාගෙන කාලා පොහොසත් වෙන්නද මන්ත්‍රීලා ඇමතිලා ඉන්නේ

    • Love nature says:

      ජනතාවගේ බදු මුදලින් මන්ත්‍රී ජිවත්වෙන්නේ සැප පහසු නිවෙස්වල අසරණ පාසල් දරුවන්ට පාසලට යෑමට පාරක් පාලමක් නැහැ ..මුන්ට ගහල මදි

    • ranga says:

      යකෝ මන්ත්‍රි පත්වෙන්නෙ බමබු ගහන්නද? බොල බත්බැලයො මිනිසුන්ගෙ පොදු පුධාන අවශතා වෙනුවෙන් නෙමෙයිද මන්ත්‍රි පත් වෙලා ඉන්නෙෙ?

      • Saradiel says:

        ranga –දැන් නම් අපේ රටේ මන්ත්‍රීලා පත් කෙරුවම උන් කරන්නේ බම්බුගහන එක තමයි ..මොකද්ද උන්ගෙන් රටට සිදු වූ /සිදු වෙන සේවය ?
        උන්ගේ හත්මුතු පරම්පරාවකට මුදල් රැස් කිරීම හැර සිදුවූ යහපතක් නැත ඒ නිසානේ අද අපේ රටේ ආර්ථිකය අගාදයට වැටිලා තියෙන්නේ

  7. අතිගරු ඇලයිනා ටෙප්ලිට්ස් says:

    අයතා විදිහට ජනතා බදු මුදල් හොරකම් කරලා තියනවනම් ඉතින් එක වැඩිය පමා වෙන්නේ නැතුව අපහු රජයට බාර දීල තමන්ගේ වැටුපෙන් තියන විදිහට කලා බීල පාඩුවේ ඉන්න.

    දැන් එන පොට මේක තමයි.
    අපි මුස්ලිම් උන්ට ගිහින් ගහනෙත් නැහැ, මුස්ලිම් උන් දැන් අපිත් එක්ක වලියට ගේමට එන්නෙත් නැහැ.
    මොකද උන්ට උන්ගේ මුස්ලිම් දේශපාලුවන්ගෙන් ගේම ඉල්ලන්න වෙලා තියන කොට අපිට අපේ දේශපාලුවන්ගෙන් ගේම
    ඉල්ලන්න වෙලා තියින්නේ.

    මුස්ලිම් සිංහල ගැටුමක් හීනයක් විතරයි දේශපාලු බ්‍රෝ ! තියන ඔක්කොම දේපල අපහු රජයට බාර දීල පාඩුවේ කපිල
    හිටපල්ලා !
    සිංහල උනත් , මුස්ලිම් උනත් දේශපාලුවන්ට වෙන්න්න යන දේ ඕක තමයි. සිංහල මුස්ලිම් ගැටුම හීනයක් විතරයි.

  8. සහොදරය says:

    ස්වාභාවික ව 6ක් මෙරිල මෙහෙම නම් පාස්කු වගෙ 300ක් මෙරුන නම් අද ඔය 225ම නෙතිවෙයි නේ.

    • ගිරවා says:

      පාස්කුවේදී මිනිස්සු මැරුණේ නැහැ ඒ අසරණ මිනිස්සුන්ව අන්තවාදී ඉස්ලාම් ජාතිකයෙක් බෝම්බ පුපුරවා මැරුවා ..එකයි මෙහි වෙනස
      තාමත් එයට සම්බන්ද අපරාධකරුවෝ නිදැල්ලේ

Leave a Comment

Main News