පාරේ නැටුවට අපේක්‍ෂකම් ලැබෙන්නේ නෑ.. ව්‍යවස්ථානුකූලව එනු..

August 26, 2019 at 6:26 am | lanka C news
පාරේ නැටුවට අපේක්‍ෂකම් ලැබෙන්නේ නෑ.. ව්‍යවස්ථානුකූලව එනු..

ජනාධිපති අපේක්‍ෂකයන් මහජන රැලි මගින් තෝරන්නට යාම විහිළුවක් යයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

කොතරම් රැලි පැවැත්වුවත් ඒවා මගින් නායකයන් බිහිවන්නේ නැතැයිද ඇමතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂයට විධිමත් ලෙස සකස් කල ව්‍යවස්ථාවක් තිබෙන බවත් එ් අනුව කටයුතු කිරීම සියල්ලන්ගේ වගකීම බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයට අපේක්‍ෂතයෙකු තෝරා ගැනීමේදී සුළු පක්ෂ ගැනද අවබෝධයකින් කටයුතු කල යුතු බවත් එම පක්ෂවල අදහස් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ද වැදගත් බවද ඔහු කියා සිටී.

50 views

9 Comments to “පාරේ නැටුවට අපේක්‍ෂකම් ලැබෙන්නේ නෑ.. ව්‍යවස්ථානුකූලව එනු..”

  1. Rata Wenuwen says:

    රජක සජි යගෙ හම්බානෙටම වදිනවා දැන්නම්, සජියා මේ දිනවල ආවේශ වූ යකදුරෙක් වගෙයි, රනිලයෝ දුම්මල වරමක් දාල මෙල්ල කරපිය

  2. ANALYST says:

    Exactly. According to your party ,rather than giving priority to majority race’s national interests and wishes, must not hurt the feelings of the minorities under any circumstances. OTHERWISE HOW CAN THE NATION WITNESS THE NATIONAL TRAGEDIES LIKE THAT OCCURED ON LAST APRIL 21st EASTER SUNDAY,KNOW???

  3. අපි යූඑන්පී says:

    කමෝන් සජී. ඩොන්ට් ගිව් ඉන් ටු දීස් ඉම්පෝස්ටර්ස්. වී ආ විත් යූ.

  4. පොරමෝලා says:

    සජිත් පක්ෂ නායකයා වූ වහාම මොහුගේ කර අඹනු ඇත

  5. Dp says:

    කතා නායක චන්දය ගන්නෙත් හඬ අනුව .

  6. Janaka from Matara says:

    Sajith will not get the candidacy. That much is clear. Blabbering like a parrot with no idea on what he is saying can never be a qualification.

  7. karu_jayasuriaya says:

    මේයා වාගේ අය තමයි ලන්කාවේ විශ්ව විද්යාලත් විනස කලේ. මේයා මොරටුවේ NDT පාටමාලාව වත් ඉවරයක් නොකර විශ්ව විද්යාලය වනසන එක තමයි කලේ. දෑන් බොහොම අමුතු රගපෑමක් කරනවා වගෙයි. එදත් හොරා අදත් හොරා වෙන්නට ඔනේ. ජයරත්න මරනයට මේයාත් සම්බන්දයි.

Main News