පාරේ චූ කරන්න හොදයි… කිස් එකක් දුන්නොත් තමයි අවුල.. ලංකාවේ සංස්කෘතිය කඩා දමන්න ඕනෑ.. – ඉරාජ්

November 23, 2016 at 11:20 am | lanka C news
පාරේ චූ කරන්න හොදයි… කිස් එකක් දුන්නොත් තමයි අවුල.. ලංකාවේ සංස්කෘතිය කඩා දමන්න  ඕනෑ.. – ඉරාජ්

‘අපේ රටේ මිනිසුන්ට පාරේ චූ කරන්න හොදයි.. කිස් එකක් දුන්නම තවයි අවුල’ යයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.

දෙරණ රූපවාහිනියේ මියුසික් ඔන්ලයින් වැඩසටහනට එක්වෙමින් ඔහු තව දුරටත් කියා සිටියේ මෙරට සංස්කෘතියේ ඇති මෝඩ සංකල්ප කඩා දැමිය යුතු බවයි.

66 views

32 Comments to “පාරේ චූ කරන්න හොදයි… කිස් එකක් දුන්නොත් තමයි අවුල.. ලංකාවේ සංස්කෘතිය කඩා දමන්න ඕනෑ.. – ඉරාජ්”

  1. Nareen says:

    Paare heluven palayanko. muge varadakda,jaathakaye varadakda kiyaa hithaaganna amaarui.

  2. පොඩිරාළහාමි says:

    අපේ සංස්කෘතිය වනසන මේවගේ අමනයින්ට අපායේ දඬුවම් දෙන්න ඔින.

  3. singha01 says:

    මූ කියන විධියට බොලිවූඩ් එක බොහොම ඉදිරියෙන්ලු ඉන්නෙ. ඔව්, ඔව් ජාතියක්, භාශාවක් සංස්කෘතියක් ගැන හැඟීමක් නැති හිස් ඔලු වලට මෙහෙම තමා පෙනෙන්නෙ. කලාව කියන්නෙ සංස්කෘතිය විනාශ කරන එක නෙවේ බූරුවො. එය ඔප නංවන එක. මොට්ට හරකෙක් හිතාගෙන ඉන්නෙ මහා ලොකු කලා කාරයෙක් කියල. මුන් අර බටහිර ඉන්න ඕනම කුපාඩි දෙයක් මාධ්‍යයට ගෙනල්ල සල්ලි හම්බ කරන “ශොක් ජොකියො” වගේ අපතයො.

  4. Champa says:

    අනේ යකෝ, පෙම්වතුන්ගේ පාරාදීසයක් වෙච්ච පැරීසියේ, මහපාරේ kiss කරන්න තහනම්. එංගලන්තේ මහපාරේ urinate කලාට දඩ ගහන්නේ නැහැ, හැබැයි kiss කලොත් දඩ ගහනවා. සිංගප්පූරුවේ ප්‍රසිද්ධ තැන් වල chewing gum කෑවොත් දඩ ගහනවා. ඇමරිකාවේ homeless මිනිහෙකුට ප්‍රසිද්ධ තැනක කෑම එකක් දුන්න කියලා restaurant අයිතිකාරයෙකුට දඩ ගැහුවා. තව සමහර රටවල city එකේ පරවියන්ට කෑම දුන්නොත් දඩ ගහනවා. ළිං මැඩියා. තොපිට ඕනේ ඕනේ විදියට අපේ සංස්කෘතිය විනාශ කරන්න බැහැ. තොපි පලයව් බටහිර රටවල් වලට, අපේ රටට පව් නොදී, එහෙ ගිහින් ඕනේ එකක් කරපියව්. කාලකන්නි.

  5. alawaka says:

    Mahindata support karanna me wage un thama ithin

Main News