ගම්මුන්ට එජාප මන්ත්‍රී අමු කුණුහරුපයෙන් බැණ වදී.. [Viedo]
February 14, 2017 at 11:13 pm | lanka C news![ගම්මුන්ට එජාප මන්ත්‍රී අමු කුණුහරුපයෙන් බැණ වදී.. [Viedo]](https://lankacnews.com/wp-content/uploads/2017/02/0000111.jpg)
තම ප්‍රදේශයේ මහා මාර්ගය පිලිසකර කර දෙන ඉල්ලා සිටිමින් ප්‍රදේශවාසීන් ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශවාසීන් විසින් සිදු කල විරෝධතාවයක පැවති ස්ථානයකට ගිය එජාප මන්ත්‍රී පී. අබේනායක මහතා විසින් විරෝධතාකරුවන්ට අසභ්‍ය බැණ වැදුනේය.
වීඩියෝව මෙතනින්