පාලකයන් ඉන්නේ අඩි ගානක් උඩින්.. මා කවුදැයි රටටම පෙන්වන්න ලෑස්තියි..- පොහොට්ටු මන්ත්‍රී
February 4, 2022 at 10:40 am | lanka C news
බුත්තල පොරමැඩිල්ල වනාන්තරයෙන් අක්කර දෙසීයක පමණ භූමියක් පෞද්ගලික සමාගමකට මඤ්ඤොක්කා වැවීමට ලබාදීමට සූදානම් වන බවට මොණරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
එම භූමිය ලබාදුනහොත් ජනතාව සමග පැමිණ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් වට කිරීමට තමන් නායකත්වය දෙන බවද හෙතෙම පැවසීය.
අක්කර තුන්සිය පනහක් පමණ ඇති පොරමැඩිල්ල වනාන්තරයෙන් මෙසේ අක්කර දෙසියයක් පමණ ලබා දීමේ සූදානමක් ඇතැයි ද පැවසූ හෙතෙම එය පෙහෙලි කළහොත් එහි සිටින අලින් ඇතුළු සතුන්ට යන එන මං නැතිව ගම්මැද මිනිස්සු මරා දමනු ඇති බවද කියා සිටියේය.
මෙම තීන්දු ගන්නා පාලකයන් සිටින්නේ අඩි දහයක් විතර උඩින් බවත් මේ තීරණය මගින් පරිසර සහ ගොවි අර්බුද ඇති කිරීමට ඉඩ දිය නොහැකි බව ද පැවසූ ඔහු මෙම තීන්දුව හකුලා ගත්තේ නැත්නම් තමන් ගේ නායකත්වයෙන් අරගලයක් පටන් ගන්නා බවත් ජගත් පුෂ්පකුමාර යනු කවුද පෙන්වන්න සූදානම් බවත් පැවසුවේය.
බුත්තලදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
If you cannot do then do not allow anyone else to do it. This is Sri Lankan thinking especially Politicians.
Thammanta beri nam denna pluwan ekekuta wath denna EPA. Lankawe thathwaya. Kanagatui.
මම නොමබර එකේ පිම්පියෙක් නංගිල , මෝඩ සලුකය වගේ සල්ලි කාරයන්ගෙන් ගාන කඩමු, අපේ එක්කෙනා ඔයාලට කොරන විදිය ටොප් එකට කියල දෙඉ අනේ
අම්මට හුඩු. . . , කලා වරෙල්ලකෝ!
ආන්ඩුවේ හැම තීරනයකටම ආන්ඩුවේ හැම කෙනෙක්ම අවනත විය යුතුයි.
අක්කර තුන්සිය පනහක් පමණ ඇති පොරමැඩිල්ල වනාන්තර විනාශ කිරීම නතර කරනු ..මේ රට පොහොට්ටුවේ පුද්ගලික බුදලය නොවේ ….අපේ රටේ වනාන්තර වල ජිවත් වන අසරණ සතුන් නැසීමට ඉඩ නොදිය යුතුයි ..අලි ඇතුන් අපේ රටේ ජාතික සම්පතක් ඔවුන් ජිවත් වල වන රක්ෂිත විනාශ කිරීම ජාතික අපරාධයක් … පෞද්ගලික සමාගමකට මඤ්ඤොක්කා වැවීමට අපේ රටේ වනරක්ෂිත විනාශ කිරීම ජාතික අපරාධයක් …ආණ්ඩුවේ පාලකයින්ට කොමිස් ලබා ගැනීමටද රටේ වනාන්තර විනාශ කරන්නේ …වහාම මෙය නතර කරනු ..මේ ජාතික අපරාධය අපි හෙළා දකිමු
මේ විනාශය පිළිබදව ජනතාව දැනුවත් කිරීම ගැන මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර අපේ ප්‍රණාමය
Only way is Arab Spring to chase away these thug rulers.
වැනසුවොත් වනය වැනසෙයි අපේ දිවිය.
අපගේ වනය අපගේ මිතුරෙකි.එය රැක ගැනීම යුතුකමවේ
1.පිරිසිදු වාතය ලබාදෙන නිසා වනය අපගේ මිතුරෙකි.
2.ජල චක්‍රය රැක දීමට වනය උපකාරී වේ.
3.අපට අවශ්‍ය ආහාර ලබාදීමට වනය උපකාරීවේ.
4.ගිලනුන්ට ඔසු ලබා දෙමින් වනය ඔවුන් සුවපත් කරයි.
5.සොබා දහමේ දායාදයක් වූ මෙකී මිතුරා රැක ගැනීම අපගේ යුතුකමකි.
වන සම්පත සුරකිමු.
වනය සුන්දර තැනකි . එය සිවුපාවුන්, පක්ෂින් උරගයන් හා නොයෙක් ගස්වැල්වලින් ද සමත්විතය . ගලා හැලෙන දිය දහරාවලින් එය තවත් සුන්දර වෙයි .
ඒ නිසා වනය කාගේත් සිත් දිනා ගනී . අඹ,දඹ,වෙරළු,ආදිය පමණක් නොව,මාදං,හිඹුටු වැනි බොහෝ පලතුරු වර්ග එහි එත අත්තෙන් අත්තට පනින වඳුරන්ගෙන් වනය ඝෝෂාකාරි වෙයි .
වනය පුරා අතරින් පතර ඇති අඩිපාරවල්, ඒවායේ සතුන් මෙන්ම මිනිසුන්ද ගමන් කරන බවට සලකුණු වේ . වනයේ අසිරිය මෙන්ම ඉත් ලැබෙන ප්‍රතිඑල ද අති විශාලය අපගේ දිවි පැවැත්මට අවශ්‍ය ජල සම්පත ලබා දෙන්නේ ද වනයයි .
එසේම වනය අපට ජීවත් වීමට උපකාරි වන වායුව පිරිසිදු කර දෙයි . වර්ඹාව ලබා දීමට උපකාරි වන වායුව පිරිසිදු කර දෙයි . වර්ෂාව ලබා දීමට උපකාරි වන්නේ ද වනයයි .
අක්කර තුන්සිය පනහක් පමණ ඇති පොරමැඩිල්ල වනාන්තර විනාශ කිරීම නතර කරනු ..මේ රට පොහොට්ටුවේ පුද්ගලික බුදලය නොවේ ….අපේ රටේ වනාන්තර වල ජිවත් වන අසරණ සතුන් නැසීමට ඉඩ නොදිය යුතුයි ..අලි ඇතුන් අපේ රටේ ජාතික සම්පතක් ඔවුන් ජිවත් වල වන රක්ෂිත විනාශ කිරීම ජාතික අපරාධයක් … පෞද්ගලික සමාගමකට මඤ්ඤොක්කා වැවීමට අපේ රටේ වනරක්ෂිත විනාශ කිරීම ජාතික අපරාධයක් …ආණ්ඩුවේ පාලකයින්ට කොමිස් ලබා ගැනීමටද රටේ වනාන්තර විනාශ කරන්නේ …වහාම මෙය නතර කරනු ..මේ ජාතික අපරාධය අපි හෙළා දකිමු