පාලනය කිරිමට අපහසු තරම් ආසාදිතයන් හමුවෙනවා..

June 23, 2021 at 3:50 pm | lanka C news
පාලනය කිරිමට අපහසු තරම් ආසාදිතයන් හමුවෙනවා..

පාලනය කිරීමට අපහසු තරම් කොරෝනා ආසාදිතයන් ඇඟලුම් කම්හල් වලින් වාර්තා වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට ඇඳුම් කම්හල් රාශියකින් ඒ ආකාරයට ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.

ඒ නිසා හැකි ඉක්මනින් ඇගළුම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

එසේ නොකලහොත් ඉදිරියේ දී මෙම කර්මාන්තයන් කඩාවැටුණු ඇති බව ඉතා පැහැදිලි බවද ඔහු සඳහන් කළේය.

49,423 views

10 Comments to “පාලනය කිරිමට අපහසු තරම් ආසාදිතයන් හමුවෙනවා..”

  1. Jude perera says:

    Kadawatila thiyenne

  2. Nandasoma Suriyaarachchi says:

    මේ ගොන්නුන්ට කිව්වට තේරෙන්නෙ නැති හැටි……!
    රටේ ආර්ථිකය වැටෙයි කියල, ඇඟලුම් හා වෙනත් කර්මාන්තශාලා ඇරල තිබීමෙන් කොරෝනා පාලනය කිරීම දැඩි අර්බුදයකට පත්වෙලා තියෙනව…..!!
    මුලින්ම දින 14 ක් විතර සම්පූර්න යෙන්ම අදාල ප්‍රදේශය පමණක් හුදෙකලා කරල තිබ්බ නම් ආරම්භයේදීම කොරෝනා මර්ධනය කරල රට සාමාන්‍ය විදියට ගෙනියන්න තිබුණ……!!!
    දැන් ඒ විදියට උනත් අඩුම ගණනෙ මාසයක් වත් වහල තිබ්බොත් කිසියම් පාලනයක් කරගන්න පුලුවන්……!!!!
    අප්‍රේල් මාසෙ අවුරුද්දට කලින් අවුරුද්දත් එක්කම අහුවෙන්න සති දෙකක් වැහුව නම් පාලනයක් දකින්නත් තිබුණ…….!!!!!
    ඔය කිසිම අවස්ථාවක නිසි පියවර නොගැනීම නිසා අද වෙන කොට රෝගය පාලනයෙන් ගිලිහෙන තත්වයටම ඇවිල්ල……!!!!!!
    ඔය කියපු බලාපොරොත්තු වෙන ආර්ථිකයත් අද හෙටම කඩා වැටෙනව, ඒ නිකම්ම නොවෙයි….. ජනතාවගේ ජීවිතත් එක්කම……!!!!!!!
    අපිට අහන්න තියෙන්නෙ, ඔබට සතුටුයිද දැන් කියල විතරයි…….!!!!!!!!

  3. SL says:

    ඒ ටිකත් වහමු රට බංකොලොත් කියමු.වැක්සින් තමන්ගෙනල්ල ගහගන්න සමාගම් මුලින් ඉල්ලුවා

  4. Jagath says:

    ස හොදටම කල නිසා නේ අපිට මෙහෙම උනේ

  5. Lal FernandoLal+Fernando says:

    මේ කොරෝනාව මර්ධනය කරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිවරයෙක් හෝ ඇමතිවරියක් අලුතින් පත්කරන්න.

  6. 🤣🤣🤣🤬 says:

    පාලන කිරීමට අපහසු වස්සොද පාරේ
    රෝගය උත්සන්න වී යයි හුස්මද පාරේ
    දැන් සැපද තිරික්කලේ ගිය උන්ද පාරේ
    පාලන කරන නීතිය වැනුන දුටුවද පාරේ

  7. Sirisena Yatawara says:

    We have to face Covid 19 ,its natural virus and world Pandemic? Challenge before that billions of People in world. We have overcome by guidance of health workers .

  8. Ms.commonsense says:

    Ape rata witharada dan mehema wahanna kiyanne. Anith ratawal wage rata ariyanan hari neda.
    Merate inna minissu mechara watinawada ? Poddak hithala balanna 😁

  9. Gotaimbara says:

    How does this man know so much about Corona. If people are happy to live with it don’t worry. Protect only the vulnerable. Young people can handle it without any issues.

    The economy is as important as the illness or even more

  10. LalithM says:

    Now there is no rule in the country.
    Dictatorship only.that is also ro cover corrupted activities of rulers only. Really sad situation. All because of poor actions by the previous regime. Ranil and the clang.

Main News