පාලන මිල නොතකයි.. සුදු කැකුළු කිලෝව 110යි.. පොල් ගෙඩිය 70යි..

January 11, 2020 at 5:30 pm | lanka C news
පාලන මිල නොතකයි.. සුදු කැකුළු කිලෝව 110යි.. පොල් ගෙඩිය 70යි..

මේ වන විට වෙළඳපලේ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 ආසන්න මිලක් දක්වා ඉහළ නැග ඇත.

නාඩු සහල් කිලෝවක් ද පවතින්නේ රුපියල් 105 සීමාවේය.

රජය විසින් පාලන මිලක් නියම කර ඇත එම මිලට සහල් සොයාගැනීම ඉතා අසීරු බව ජනතාව කියති.

සතොස ආයතනයේද බොහෝ ශාඛාවන්හි පාලන මිලට සහල් ගැනීමට නැත.

මේ අතර වෙලදපලේ පොල් ගෙඩියක මිල රුපියල් 70 ආසන්න අගයක පවතී.

13,805 Viewers

12 Comments to “පාලන මිල නොතකයි.. සුදු කැකුළු කිලෝව 110යි.. පොල් ගෙඩිය 70යි..”

  1. simion says:

    ගෝටා මහත්තයෝ….දැන් දැන් එන ඇතැම් ආරංචි ගැන නම් අපි බලවත් කණස්සල්ලෙන් ඉන්නේ…විෂේශයෙන්ම රාජපක්ෂ පව්ලට ඒකතුවෙච්චි අය ආයතන වලට පත්කිරීම, දූශිත චෝදනා තියෙන රණතුංගලා පත් කිරීම වගේ දේවල්…මේවා ලඟ එන මහ මැතිවරණ්යේදී ඔබට බලවත් හානියක් විය හැක…මේ දෙවල් ඔබට විරුද්දව කරන කුමන්ත්‍රණද විය හැක…

    • ඩපයා says:

      මහා මැතිවරණය වෙනකල් යහපාලන අවජාතකයන්ටම කොරගෙන යන්න දීලා චන්දෙන් දින්නට පස්සේ අගමැති කම ගන්න තිබ්බේ. තණ්හාවට බදාගෙන දැන් අපේ ජනාධිපතිතුමාවත් සවුත්තු කරනවා. unp කාරයෝ පැත්තකට වෙලා උන්ගේ ගූ ඔක්කොම් දැන් නව අගමැතිතුමාගේ ඇඟේ උලලා උන් සුද්ද වෙනවා. ජනාධිපතිතුමා ආදර්ශවත්ව ලස්සනට වැඩේ කොරගෙන යනකොට දෙගොල්ලොම එකතු වෙලා එතුමාගේ කකුලෙන් අදිනවා වගේ තමයී පෙන්නේ.

  2. ගොන් බයියා says:

    අවුලක් නෑ සර් තව හඬ පටි දාන්න අපි මේ දවස්වල හඬ පටි කන්නෙ.

    • මාරයා👹 says:

      හොඳයි කාපල්ලා.. ජඩයො දැං හිටියානං බොලාට කන්න වෙන්නෙ වහ..
      කුලියට කැහැලා 1500/= හම්බකල තොපිට දැං හත වැදිලා ඇති නේද ? වත්තෙ යමක් වවාගෙන කන්න හුරු වෙයල්ලා.

  3. මේඝවර්ණ අභය says:

    තමන්ගේ වත්තෙ ඉඩ කඩ තිබේ නම් මේ වැඩේ කරන්න. මේ දවස්වල පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවලට අළුතින් පැල ලැබිලයි තියෙන්නෙ. “අවුරුදු තුනෙන් සහ තුන හමාරෙන් පීදෙන” “කප් සෙත” , “කප් රුවන” සහ තවත් වර්ග දෙකක පැල තිබෙනවා. පැලයක සහතික උපරිම මිල 350 . උපදෙස් සේරම ලැබෙනවා. පොල් මිලට නොබැන පොල් පැලයක් හිටවන්න.
    අවුරුදු 4 කින් ඔයාලත් ඒ ගහෙන් පොල් කයි. වැඩි එව්ව විකුණයි. එව්වා තමන්ගේ වත්තෙ ඉඩක් නැති අය භාවිතයට ගනී.
    ( මයිටා හානියටත් ඒ අයගාව බෙහෙත් තියෙනවා, ප්‍රති මයිටා පැකැට්ටුවක් රුපියල් 40 )

  4. Araliya says:

    Ayyo Pol gediya 70ta thibune godak kalin. Den 80.00 – 85.00

  5. Puncha says:

    FOOD CITY Glomark WALA SUDU KEKULU 98/=’ Samba 105/= .

  6. purawasi says:

    okkoma ayathan lokko 70ta aduda.Jayasundarage golalayanta ewa balapanne nadda.

  7. බයියෝ says:

    කන්න නැතත් ගෑනිව උනත් දෙනවා ඔබ තුමාලා යුද්දේ ඉවර කරපු එකම ඇති..

Main News