පාවාදීමේ චෝදනාවට මාංලිග මහින්දානන්දගේ ඇගට ගොඩවේ.. ඔහු ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ජනතාවට කියයි..

June 20, 2020 at 10:00 am | lanka C news
පාවාදීමේ චෝදනාවට මාංලිග මහින්දානන්දගේ ඇගට ගොඩවේ.. ඔහු ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ජනතාවට කියයි..

2011 ලෝක කුසලාන තරඟාවලිය අවසන් මහා තරගය මුදලට පාවා දුන්නේ යයි එල්ල කරන චෝදනාව රටක් ලෙස බොහෝ අපකීර්තියට පත්වූ අවස්ථාවක් බව සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

මෙහි සියලු සාක්ෂි ඇති නම් එහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇතැයි තමන් එම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් ලෙස විශ්වාස කරන බවද ඔහු පවසයි.

එවන් පැහැදිලි සාක්ෂි ඇත්තේ නම් ජනතාව නොමඟ නොයවා එම තරඟය පාවා දුන් පුද්ගලයන් නම් කලයුතු බව ද ඔහු කියා සිටියේය.

එසේ නොකරන්නේ නම් ජනතාව විසින් කළ යුතු වන්නේ මෙවන් බොරු චෝදනා එල්ල කරන අය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම බව ද ඔහු කියා සිටියේ්ය.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලද්දේ 2011 ලෝක කුසලාන අවසන් තරඟය පාවා දී ඇති බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.

75 views

34 Comments to “පාවාදීමේ චෝදනාවට මාංලිග මහින්දානන්දගේ ඇගට ගොඩවේ.. ඔහු ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ජනතාවට කියයි..”

  1. Sun says:

    Dear friends, these tricky politicians have so many ways of dragging people’s money. Cannot trust any of these politicians they have triple vision of playing the game of politics. They are just actors. we cannot trust them.

  2. ඇත්ත යථාර්ය says:

    දේහපාලයකුු වශයෙන් මහින්දානන්ද මහ මෝඩයෙක් මේ වේලාවේ ඒ වගේ ගොන් කථා මොලේ ඇති කෙනෙක් කරන්නේ නැත ජන්දයක් තිබෙන් කොට මොලේ පාවිචිවි කළ නොහැකි ගොන් හරක් පාලිමේන්තුවටඅවශ්ය නැත.

  3. කොලොන්නේ says:

    මාලින්ගයා ඔච්චර කෑ ගහන්නේ, ඌ ඒ මැචි එකට ගැහුවෙත් නැහැනේ?

    • Hudson says:

      Tho 2011 ammage bade indanda match eka baluwe? ponnaya. Mainga is the one who took first two crucial wickets. we all thought match was won.

    • Ran says:

      එහෙනම් උඹ බලල තියෙන්නේ 2011 ක්‍රිකට් වර්ල්ඩ් කප් නෙමෙයි ඇට බෝල මැච් එකක් වෙන්න ඇති

  4. Kalana says:

    මනිදාගම හරි මිනිහෙක් නම් ඔප්පු ,කල යුතුයි. නිකන් ලිං ළඟ කියවන්නේ නැතිව.

  5. Suren says:

    Foolish politicians !

  6. Niluka says:

    apita edama sakayak awa meyala tharage pawa dunna kiyala. mokada godak aya puluwan welawe tharage pawadeela ganak hoyagena gedara giyath kamak naha kiyala hithanna athi. ay Mahela, Sangala rahath welada??? hithanna athi. mahindananda kiyana desapalakaya kiyanna isslla apita edama hithuna.
    Meka gana pareekasanayak thiyanna one aniwaryenma

  7. Nalin says:

    Mona unath mewa hoyala balanna one. api therum ganna one kudu kapu ewun thamai ke gahanne. eyala tharage pawa dunne nathnam ohoma sadda nathuwa inna pareekasana awasan wenakam neda.
    sakaya oppu wenakam kawuruth waradi karayo nemei, eka nisa ay ochara ke gahanne me kreedakayo. mama jaraawa kawanam mama kiyanne nahane katawath mama jarawa kala kiyala salli hoya gathe. kala bala nowee inna kattiya

  8. උක්කුං මල්ලී says:

    මහින්දානන්ද කියන්නේ හොරෙක්.

  9. kim says:

    2011 ලෝක කුසලානයේ අවසාන තරඟයට එකම තරඟයක් වත් ක්‍රීඩා නොකල සුරාජ් රන්දිව් දැම්මෙ කාගේ උවමනාවටද? තරඟාවලියෙ හොඳින්ම ක්‍රිඩා කල අජන්ත මෙන්ඩිස් හා රන්ගන හේරත් කැපුවේ ඇයි? එක් තරඟයක් පමනක් ක්‍රීඩා කල චාමර කපුගෙදර අවසාන තරඟයට දැම්මෙ ඇයි?

  10. කංජිපානි says:

    මේ වඳුරා කලින් ක්‍රීඩා ඇමතිවෙලා ඉන්න කොට සංගක්කාර ඉංග්‍රීසියෙන් කල කතාවක් තේරුම් ගන්න බැරිව සංග එක්ක පැටලෙන්න ගිහින් විහින් කිච උනා.
    ඒ වෙලාවේ ඒ කතාව මේ වඳුරට තේරෙන සිංහලෙන් කියල දුන්නේ දැන් ජනාධිපතිතුමයි (එවකට ආරක්‍ෂක ලේකම්).
    මූ දැන් මේ චන්දෙ කෙල කරවගන්න විධියක් තමයි කරගන්නේ.
    ඌට කෙල වෙනවටනං අපිට කමක් නෑ, හැබැයි මූ නිසා කෙලවෙන්නේ පොහොට්ටුවට නිසයි දුක.
    වඳුරෝ, උඹට සැකේ තිබුනට ඔප්පු කරන්න බැරි නම් කට Pඋක වහගෙන ඉඳින්. උඹ සල්ලි හම්බ කල හැටි මුලු රටටම සැකයි.

Main News