පාසලක පන්ති කාමරයක් ගිනි තබයි….

June 7, 2022 at 2:02 am | lanka C news
පාසලක පන්ති කාමරයක් ගිනි තබයි….

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් සෙන් ජොන් ටිලර් දමිල මහා විද්‍යාලයේ පන්ති කාමරයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරිමට විරෝධය පාමින් (06) දින එම පාසලේ ගුරුවරුන් ඉගැන්විම් කටයුතු වලින් ඉවත් විමට පියවර ගෙන ඇත.

පාසල් නිවාඩු සමයේ ඉකුත් (26) දින රාත්‍රියේ එම පාසලේ 11 වසරේ පන්ති කාමරයකට ඇතුල් වි ඇති කිසියම් පිරිසක් එහි තුල මත්පැන් පානය කර පන්ති කාමරයේ තිබු බිත්තිය සවි කර තිබු අල්මාරියක් ගිනිතබා විනාශ කර ඇති බවයි එම විදුහලේ ගුරුවරුන් කියා සිටින්නේ.

එම අල්මාරිය තුල තිබු ළමුන්ගේ පෞද්ගලික වාර්තා කිහිපයක් විනාශ වි ඇති බවත්, තවද පාසලේ විදුරු ජනේල කිහිපයක්ද කඩා විනාශ කර ඇති බව එම විදුහලේ අචාර්ය මණ්ඩලය කියා සිටිහ.

පාසලේ පන්ති කාමරයක අල්මාරිය ගිනි තැබිම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා හෝ අචාර්ය මණ්ඩලය මේ වන තෙක් කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති බවත්, පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා සිද්ධිය සැල වු වහාම විදුහලට පැමිණ විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරිමෙන් පසු එම පාසලේ විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කිරිමට පියවර ගනු ලැබුහ.

එම පාසලේ  අපොස සමාන්‍ය පෙල දක්වා ඉගැන්විම් කටයුතු සිදු කරන අතර , ළමුන් 700 පමණ එම පාසලේ අධ්‍යාපනය ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,858 views

2 Comments to “පාසලක පන්ති කාමරයක් ගිනි තබයි….”

  1. GU-VP SAKKILI API says:

    පුටිය කියන්නේ විජාතික පගර නැට්ටෙක් අම්මපා , අපේ ගු-VP රෙඩ් ස්ටාර් එක පුටියගෝ ගම අරගලේ කරලා ඕකව බෙරේ-වැවට දානවා.
    ඕක බයවෙලා නිකන් ඩොලර් , කන්ඩ බොන්ඩ , කුඩාරම් ගෘප් සෙල්ලම් වලට අපට ගානක් දෙනවා.

    Victory for Ireland
    Victory for Ireland
    Victory for Ireland

    • ගු-තුංග බඩු මල්ලි says:

      මම මදන මොදකේ කිලෝ එකක් කාල හිටියේ, මට බඩුවක් ගහන්ඩ එවෙලාවේ හදිස්සිවෙලා තිබ්බ, අලුතෙන් කඩේට වැඩ ඉගෙනගන්ඩ අව ටොප් කැල්ලක්, හි හි හි

      ඕන පුකක් කියල හිස් බිලකට අත්සන් කරලා මම බඩුව කීරන්ද රෙද්ද උස්සගෙන දිව්වා කාමරේට . ඔය හොද නරක මගුල් මට වැඩක් න යකෝ මගේ life එක බේබදු කම සහ අලුත් බඩු කිරිල්ල හු හු තූ තූ තූ

Main News