පාසලටම විදුහල්පතිනිය හා සිසුවියක් පමණයි.. ගුරුවරු කිසිවෙකු නෑ..

October 21, 2021 at 12:00 pm | lanka C news
පාසලටම විදුහල්පතිනිය හා සිසුවියක් පමණයි.. ගුරුවරු කිසිවෙකු නෑ..

හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය සිංහල විදුහල 21වන දින විවෘත කිරිමට පියවර ගෙන තිබුනද එම විදුහලේ විදුහල්පතිනිය පමනක් සේවයට වාර්ථාකර  තිබුනි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි  එම විදුහලේ විදුහල්පතිනි ශ්‍රියානි රම්‍යලතා මහත්මිය පවසන ලද්දේ මෙම විදුහලේ ගුරුවරුන් 15 දෙනකු සේවයහ කරන බවත් එම ගුරුවරුන් කිසිවෙකුත් 21වන දින සේවයට වාර්ථා කර නොමැති  බවත්ය.

එමෙන්ම මෙම විදුහරෙල් සිසු සිසුවියන් 115 දෙනකු අධ්‍යාපනය ලබන බවත් එයින් එක් සිසුවියක් පමනක් පාසලට පැමිනි බවත් පසුව එම සිසුවියද ඇයගේ සොහොයුරකු ගෙන්වා යලි නිවසට  පිටත් කර හැරිමට පියවර ගත් බවද විදුහල්පතිනිය පවසන ලදි.

හැටන් කලාපයේ විදුහල් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ මෙම කලාපයේ සිසුන් 200ට අඩු පාසල් 74ක් පවතින බවත් එම විදුහල් අතරින් විදුහල් 30ක අධ්‍යාපන කටයුතු 21වන දින ආරම්භ කිරිමට හැකිවු බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

37,378 views

9 Comments to “පාසලටම විදුහල්පතිනිය හා සිසුවියක් පමණයි.. ගුරුවරු කිසිවෙකු නෑ..”

  1. Kamala says:

    තොපිට ලමයින් හා ගුරුවරුන් පැමිනි පාසල් පෙනුනේ නැද්ද කාලකන්නි මුසල සුනඛයො

  2. Kasun Perera says:

    පබයෙක් වාඩි කරවලා මහ පුටුවේ රටකට වෙච්චි දෙයක්…..කිරි බත් කාපු උන් එහෙම ඉන්නවද දන් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣

  3. sihala yaka says:

    සේවයට නොඑනවා යනු සේවය අතහැර ගිහින්. ඒ අයට නොකරන වැඩ වලට පඩි ගෙවීම නවත්වන්න​. මාස 2 ක් ඉඳී බඩ ගාගෙන ඉස්කෝලෙ එයි.

    අවුරුදු 2 ක් ඉගැන්නුවෙ නැති එකේ තව මාසයක් දෙකක් වැහුනට පාඩුවක් නෑ.

  4. MY3 says:

    අඩියාපන ඇමති ඉන්නේ එයා එයි මුන්බුරෝ මින්බිර්යිඔ අරගෙන

  5. MD says:

    අභීත දියණියට විදුහල්පතිනියට ගෞරවය පුදකරමි.රටට දැයට වැඩදායී පුරවැසියන් දෙදෙනකු ලෙස ඔවුන් ට සම්මාන උළෙලකදී ප්‍රශංසා කල යුතුය.ඔවුන් ට නීරෝගී සුවය පතනවා.තෙරුවන් සරණයි!!!

  6. වල් බල්ලා says:

    විපක්ෂයේ කාලකන්නි සහ ජේවීපී පරබල්ලන් මුලු ශිෂ්‍ය පරපුර ම විනාශ කරා. මේ කොරෝනා අස්සේ අවුරුදු විසි ගානක් පරන ඉල්ලීමක් කරලියට ගෙනැවිත් මුන් කරපු අමානුෂික අපරාධය මුන්ගේ ලමයින් ට පල දෙනවා. මුන් කොරෝනා අවදානමෙන් බේරා ගත්තේ අපරාදෙ.

  7. කපටියා says:

    පිං පඩි අරගෙන ගෙදර හිටං වර්ජන කරපු ගුරු බල්ලන් නිසා හොඳ ගුරුවරුන් ගේත් ගෞරවය කෙලෙසුනා. ඉස්සර ජේ ආර් බැංකු සේවකයින් පන්නා දැම්මා සේ මේ ගුරු කමට නොගැලපෙන කාලකන්නි රැල පන්නා දමන්න ඕනෑ.

  8. වර්ජන කරන උං ට නියම පාඩම ඉගැන්නුවේ ජේ ආර් ජයවර්ධන ජනාධිපත් තුමා. ආන්න ඒක ආදර්ශය ට ගන්න. එස් බී මහත්මයා කියපු කතාව හරි100%ක්

Main News