පාසල් සිසුවියක් නිවසේදි දරුවෙකු බිහිකරයි.. පෙම්වතා අත්අඩංගුවට…

April 4, 2021 at 4:40 pm | lanka C news
පාසල් සිසුවියක් නිවසේදි දරුවෙකු බිහිකරයි.. පෙම්වතා අත්අඩංගුවට…

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් දැරු ප්‍රසුතියක් සිදු කර ඇති බවත්, එම පාසල් සිසුවියගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත (03) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි එස්.ගජෙන්ද්‍රන් නැමති (21) හැවිරිදි තරුණයෙකුවයි.

දරු ප්‍රසුතිය සිදු කල පාසල් සිසුවිය ඉකුත් මස 26 දින පාසලට ගොස් ඇති බවත්, 29 දින ඇය නිවසේදි දරු ප්‍රසුතිය සිදු කර ඇති බවත්, ඒ පිලිබදව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුරක් මත දරු ප්‍රසුතිය සිදු කල පාසල් සිසුවියගෙන් සහ ඇගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කල අවස්තාවේ තොරතුරු අනාවරණය වු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් කියා සිටියේ.

දරු ප්‍රසුතිය සිදු කල පාසල් සිසුවිය සහ ඇය විසින් බිහි කල බිලින්දා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

62,971 views

8 Comments to “පාසල් සිසුවියක් නිවසේදි දරුවෙකු බිහිකරයි.. පෙම්වතා අත්අඩංගුවට…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ ලාබාල පෙම්වතාට ඉදිරි මැතිවරණයේදී පොහොට්ටු නාමයෝජනා ලබා දෙනු.දැනට පත්වී සිටින පොහොට්ටු ජනතා නියෝජිතයන් දෙස බැලීමේදී හිරිමල් වියේදීම ජනතා නියෝජිතයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකමක් මේ සිසුවා සම්පූර්ණ කර ඇත.බයියන්ට මොළයක් ලැබෙන තුරු ලක්මව මෙවැනි ජනතා නියෝජිතයන් අතේ.

    • kk says:

      බයියන්ගේ මෝඩකම උඹලගේ කපටි කුහක කමට වඩා හොඳයි බන්.

    • MD says:

      දේශපාලන හිඟන්නෙක් නොවන්න.ශක්තිමත් උගත් ඵඩිතර දේශපාලනයකට යන්න.ඵහෙම වුවොත් අනාගතයට ඵළිය වැටේ.

  2. "කාම සුව ටියුබය"😪👀 says:

    පාසල් යන ලමයි යූටියුබ් බලලම ඕන්න කරගන්න ඒවා…. ඕව අද හරිම සාමාන්‍ය දෙයක්…
    ඊට පස්සේ ඔය පෙම්වතා ආයිත් ඕකම කරනවා තව කෙල්ලෙකුට… කෙල්ලෝ ඕව දැනගෙනම රැවටෙනවා… ඊට පස්සේ ආයි යූටියුබ් එකේ කඳුලු කතාවක් පෙන්වනවා අර පොඩි ලමයව වඩාගෙන කඳුලු වගුරවමින් ඉන්නෙ මැටි ගෙදරක බිත්ති කොයි වෙලාවේ බිමට වැටෙයිද දන්නේ නෑ කියලා… ඉතින් ඒව දැකල අපේ පිටරට ඉන්න අය ඒවා බලලා හිත උනුවෙලා උදව් කරනවා…ලක්‍ෂ 5 වියදම් කරලා ගෙයක් හදලා දෙනවා දුකටම… ඒ ගේ දැකලා ඒවගේ කඳුලු කතා පෙන්නලා වංචාසහගතව ගෙවල් හදාගන්න දක්වන කපටිකම ගැන මොන කතාද? වෙල්ලස්සේ මේකට හරිම ප්‍රසිද්ධයි

  3. Love nature says:

    බුදුරජාණන් වහන්සේ අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.
    “රුක්ඛ පලුපමා කාමා’
    පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

    • මිලානෝ මලානෝ says:

      Kamal…..
      උඹ නම වෙනස්කර ගෙන මෙහෙම ලිව්වට වරදක් නැත…
      ඒත් බුදු දහමට අපහස විදියට අදහස් නොදමන්න….
      එය ඔබගේම ආරක්‍ෂව ගැන හිතලා මෙහෙම ලිව්වේ..
      මොකද ඔබ ඉන්න තැන සොයා ගැනීමට අපට ගතවන්නේ
      තත්පර කිහිපයකි…

  4. Ravi says:

    ලාබාල පෙම්වතා ජනාධිපති කරවමු.

  5. අපි ගොන්නු නොවේ.....! says:

    අහස පොලව නුහුලන අපරාධයකි…..කොල්ලාගේ අල්ලා ඇට තලමු…..තවත් ඔවැනි වැඩ නොකරන්නට….එවිට තනිවන කෙල්ල.ගේ බබා සුද්දෙකුට විකුනමු…..එවිට තනිවන කෙල්ල අත්වැඩ හුරුකර මසාජ්සෙන්ටර් එකකට යවමු….එවිට ඒ ස්ථාන හිරි ඇරගන්නට යන මහත්වරුන්ට කෙල්ල සමග ටොක්….. කර ඇයට පිහිට විය හැක…….

Leave a Comment

Main News