පාස්කු ඉරිදාව පිපිරවූ මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් 09 දෙනා මෙන්න…

May 1, 2019 at 6:47 pm | lanka C news
පාස්කු ඉරිදාව පිපිරවූ මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් 09 දෙනා මෙන්න…

පසුගිය 21 වනදා පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක පිපිරවීම් සිදු කල පුද්ගලයන්ගේ පින්තූර පොලීසිය විසින් එලි දක්වා ඇත.

එදින ස්ථාන 08කදී පිපිරිම් 09 ක් සිදු කරමින් මරණයට පත් වූ පිරිස මෙසේය.

මෙම පුද්ගගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට පරීක්ෂණ සිදුකිරීම සදහා ඔවුනගේ සමීප ඥාතීන් අත්අඩංගුවට ගෙන ඇත.

29 views

3 Comments to “පාස්කු ඉරිදාව පිපිරවූ මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් 09 දෙනා මෙන්න…”

  1. john the baptice says:

    ISIS අන්තවාදයෙන් උමතු වූ ත්‍රස්තවාදීන්ගේ හැටි බලව් ..මෙවැනි පුද්ගලයන් දුටු තැන ආරක්ෂක හමුදාවට පැමිණිලි කරනු
    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනු

  2. sathya says:

    No need to fight with Muslims. It is very clear that all Muslim Mosques have weapons stored. Doubt for what…..

    90% are non-Muslims. So please don’t go to their shops. They will fall financially.
    That is the only legitimate way to react.

    • one shot says:

      සත්‍යා, අන්න ඒකට අපි උඹත් එක්ක එකඟයි.

Main News